street burger left ගුපියනේ

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    බොරු වැඩ බන් ඔව ඇල්ලුවා කියලා සිල්ඩ් කරා කියලා වහපු එක කඩයක් තියෙනවා ද නෑ නේ.ඊට වඩා හොදයි අල්ලන්නෙ නැතිව පෙන්නන්නෙ නැතිව ඔහොම්ම කන්න දෙන එක.
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,822
    113
    oya wal huttonge burger melo rahak naa reviews daaganne kadedima. apee gon payyot lajja natuwa reviews daanwa man baa kiwwa. raha nati ekata api komada 5* review denne. melo rahak naa. thambi kaama kadanam meloo qualitiyak naa. kanawanm gaana wadi wunat famous fast food ewata palayalla
     
    • Like
    Reactions: cuteoz

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මචන් එක පැත්තකින් තියපන්කෝ. දැන් පුද්ගලික ආයතනයාක ඔහොම වීඩියෝ කරලා පබ්ලික් දාන්න පුලුවන්ද බන් ?
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,958
    12,308
    113
    Behind u :p
    මම ඔතනින් කාල නැ, මුන් වීඩියො එකේ පෙන්නන්නෙ ඩිස්පෝස් කරන්න පත්තකින් තියල තියන වේස්ට් ඔයිල් නෙ,
    ෆ්‍රයර්ස් වල ටියෙන්නෙ හොද ඔයිල්
     
    • Like
    Reactions: Asmodeus

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,897
    16,866
    113
    Colombo
    මම ඔතනින් කාල නැ, මුන් වීඩියො එකේ පෙන්නන්නෙ ඩිස්පෝස් කරන්න පත්තකින් තියල තියන වේස්ට් ඔයිල් නෙ,
    ෆ්‍රයර්ස් වල ටියෙන්නෙ හොද ඔයිල්
    කෝ හොඳ oil කියල කොහෙද තියෙන්නෙ?
    expired beef patties?
     
    • Like
    Reactions: Cypress

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මෙතැන වරදක් නැහැ බන්. ලන්කාවේ ෆාස්ට් ෆුඩ් වල අයින් කරන ඔයිල් ගන්න එනවා සතියකට පාරක් එකතු කරලා තියන්න ඔන. අනික ඔය පරන ඔයිල් වලින් කොහොමත් කෑම බැදල විකුනන්න අමාරුයි රයිස් කඩවල වගේ ටේස්ට් එක වෙනස් වෙනවා.
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    මචන් එක පැත්තකින් තියපන්කෝ. දැන් පුද්ගලික ආයතනයාක ඔහොම වීඩියෝ කරලා පබ්ලික් දාන්න පුලුවන්ද බන් ?
    ඒකනෙ බන් කැමරාවක් අරන් ගිහින් විඩියෝ කරා කියන්නෙම කට්ටිය හිතන්නෙ ඔතන අව්ල් කියලනෙ විඩියෝ නොබලත්
     
    • Haha
    Reactions: SalmonSaman