Stress අඩු කරන AI Tools ලැයිස්තුවක්...!

dilanexe

Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    1712081767779.png
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    Owwa wadak na ban. Turnittin ekata ahu nowenna assignment karaganna puluwan AI tool ekak diyan
    මම කරන්නේ මචන් chat.openai.com එකෙන් අරන් quillbot.com මේකට දාලා පැරපේස් කරනවා.
    ඊට පස්සේ ඒක අරන් මගෙ විදිහට ටිකක් වෙනස් කරලා www.zerogpt.com/grammar-checker මේකට දාලා වැරදි හදාගන්නවා.
    ඊට පස්සේ මේකෙන් බලනවා වැඩේ සාර්ථකද කියලා gptzero.me
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,880
    12,908
    113
    Owwa wadak na ban. Turnittin ekata ahu nowenna assignment karaganna puluwan AI tool ekak diyan

    අපි වැඩ කරගන්නෙ නම් මෙතනින්, උන් zerogpt කිව්වට turnitin AI රිපෝට් එකත් ෆ්‍රී දෙනව, වැඩ දහයක් විතර දුන්න කේස් එක්ක් නැ. කතා කරල බලන්න.

    1712844909471.png


    https://www.facebook.com/AssignmentsSriLankanStudents
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA