Stress එකට බෙහෙත් තියෙනවාද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    Stress එකට බෙහෙත් තියෙනවාද? ඒ කියන්නේ tablets? ඒවගෙන් ඇත්තටම දෙයක් වෙනවද?

    මට පෙලක් දේවල් දරාගන්න හරි අමාරුයි බං. Job එකේදි උනත් එන workload එක පෙලක් වෙලාවට මාරම අවුල්. එතකොට කරගන්න පුළුවන් දේත් හිරවෙනවා.

    Campus කාලේ උනත් exams කාලෙට මාරම අවුල්. වැඩිම උනාම අර්ශස් වලටම එනවා. මේක control කරගන්න ක්‍රමයක් කියන්නකො.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Stress එකට බෙහෙත් තියෙනවාද? ඒ කියන්නේ tablets? ඒවගෙන් ඇත්තටම දෙයක් වෙනවද?

    මට පෙලක් දේවල් දරාගන්න හරි අමාරුයි බං. Job එකේදි උනත් එන workload එක පෙලක් වෙලාවට මාරම අවුල්. එතකොට කරගන්න පුළුවන් දේත් හිරවෙනවා.

    Campus කාලේ උනත් exams කාලෙට මාරම අවුල්. වැඩිම උනාම අර්ශස් වලටම එනවා. මේක control කරගන්න ක්‍රමයක් කියන්නකො.
    නින්දයි exercise තමයි මට නම් හොදම මොලේ පොඩ්ඩක් කූල් කරන්න.
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    නිදා ගනින් මචං, stress wena eka අත අරල දාපං.if hyper stressand you cannot control your stress meet a doctor. Sooner the you meet a doctor the better, if not it will get worse. ( Depending on your stress level you feel)
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඔව්වට බේත් හොයන එක න හොද වැඩක් නෙවෙයි නෙහ්
    අන්තිමට උබට පෙත්ත නැතුව බැරුව යයි

    මට ඔහොම උනාම, මම වැඩ ඔක්කොම නවත්තනව
    "මට බැහ්" කියල යනව එලියට,
    ඊලගට වැඩෙන් පොඩි සිම්පල් කැල්ලක් අරන් ආයෙ පටන් ගන්නව :baffled:
    වැදගතම දේ තරහ නොගෙන ඉන්න එක, නැත්නන් අනිත් එවුන්ටත් කේස්
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    වැඩ වලදි stress එක එකට නම් බෙහෙත් නෑ බන් මම දන්න විදියට. depression වගේ නම් ගොඩක් කල් තිස්සෙ එන දෙයක් නෙ. work load stress එක වගේ දෙයක් කියන්නෙ dynamic දෙයක් නෙ. ඔවට ඉතින් හැබිට්ස් වලින් මොනව හරි දෙයක් කරගන්න තියෙන්නෙ. btw long term ඔහොම නම් බෙහෙතකින් මොකක් හරි කරගන්න පුලුවන් වෙයි
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    නින්දයි exercise තමයි මට නම් හොදම මොලේ පොඩ්ඩක් කූල් කරන්න.
    නින්ද තමා මට අඩුවෙන්නේ. රෑ වෙනවා. හැබැයි උදේ 8.30තමා ඇහැරෙන්නේ

    ethakota moko kare? operation karala ain karaa da? nathinam wedek allan beth kara gannawada? hoda wedek innawada danna?

    නෑ මචං. ඩොකක් හම්බුනාම කිව්වා පොඩි ඔපරේෂන් එකක් කරමු කියලා. මම කලේ නෑ. පස්සේ මචං වල්ගම මූලාබාද සමනය ගත්තා. ඒකෙන් අඩු උනා. මෙහෙම කාලෙට එනවා. අරකෙන් උගුරක් බිව්වාම ගොඩ

    doc hambenna u bala la dennwa machn

    කොයි වගේ කෙනෙක්ටද?
    Machn oka hoda karaganna beheth thiyenawa, nikan duk widinne nathuwa kelinma doctor kenek hambela pennapn machn.

    මොන වගේ කෙනෙක්ටද?

    ඔව්වට බේත් හොයන එක න හොද වැඩක් නෙවෙයි නෙහ්
    අන්තිමට උබට පෙත්ත නැතුව බැරුව යයි

    මට ඔහොම උනාම, මම වැඩ ඔක්කොම නවත්තනව
    "මට බැහ්" කියල යනව එලියට,
    ඊලගට වැඩෙන් පොඩි සිම්පල් කැල්ලක් අරන් ආයෙ පටන් ගන්නව :baffled:
    වැදගතම දේ තරහ නොගෙන ඉන්න එක, නැත්නන් අනිත් එවුන්ටත් කේස්

    මටත් බය දිගටම ගන්න වෙයි කියලා. කොහොමද බං sprint එකට සෙට් වෙන වැඩ ටික ශේප් කරගන්නේ. අපේ මේ පාර DB design එකම change වෙලා කලින් කරපු tasks වගයක් එහෙම පිටින්ම වෙනස් වුනා. ඒ අස්සෙ මේ sprint tasks ටිකත් මුන් ඉල්ලනවා. කොහොමද එහෙම කරන්නේ ඇහුවාම weekend හරි ඉවර කරලා දෙන්නලු management එකට technical issues තේරෙන්නේ නෑ කියලා. මාරයි නැගලා ඉන්නේ මට. බනිනවා හෙට හැම පකයටම මම.

    නිදා ගනින් මචං, stress wena eka අත අරල දාපං.if hyper stressand you cannot control your stress meet a doctor. Sooner the you meet a doctor the better, if not it will get worse. ( Depending on your stress level you feel)

    හම්ම්, thanks bro. Any recommended doctor?

    දවසට පැය දෙකක් අරගෙන භාවනා කරහන් , ව්‍යායාම කරහන්
    ❤️🧡
    බෙහෙත් වගේම මේ දේවලුත් try කරලා බලපන් මචන්.meditation,solo travel
    මේක කරන්න ඕනෘ මචං, වෙලාවක් හදාගන්න එක තමයි ලොකුම ගේම
    Ashwaganda maru stress ekata
    වෙනසක් දැනෙන්නෙ නෑනෙ මචං. මම use කරනවා
    ------ Post added on Mar 11, 2024 at 12:23 AM
     
    • Like
    Reactions: NRTG

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    නින්ද තමා මට අඩුවෙන්නේ. රෑ වෙනවා. හැබැයි උදේ 8.30තමා ඇහැරෙන්නේ

    නෑ මචං. ඩොකක් හම්බුනාම කිව්වා පොඩි ඔපරේෂන් එකක් කරමු කියලා. මම කලේ නෑ. පස්සේ මචං වල්ගම මූලාබාද සමනය ගත්තා. ඒකෙන් අඩු උනා. මෙහෙම කාලෙට එනවා. අරකෙන් උගුරක් බිව්වාම ගොඩ

    කොයි වගේ කෙනෙක්ටද?

    මොන වගේ කෙනෙක්ටද?

    මටත් බය දිගටම ගන්න වෙයි කියලා. කොහොමද බං sprint එකට සෙට් වෙන වැඩ ටික ශේප් කරගන්නේ. අපේ මේ පාර DB design එකම change වෙලා කලින් කරපු tasks වගයක් එහෙම පිටින්ම වෙනස් වුනා. ඒ අස්සෙ මේ sprint tasks ටිකත් මුන් ඉල්ලනවා. කොහොමද එහෙම කරන්නේ ඇහුවාම weekend හරි ඉවර කරලා දෙන්නලු management එකට technical issues තේරෙන්නේ නෑ කියලා. මාරයි නැගලා ඉන්නේ මට. බනිනවා හෙට හැම පකයටම මම.

    හම්ම්, thanks bro. Any recommended doctor?
    private hospital call dala ahapn inna ekawa meet weyan
     
    • Love
    • Like
    Reactions: NRTG and CorD SaC