සල්ලි සහ වෙලාව තියනවනම් ජොබ් එකෙන් පොඩි බ්රේක් එකක් අරගන මාස 3ක වගේ නිදහස් පළාතක ගිහින් ඉන්න. කරලා
අම්මෝව් බං විටමින් D 10000iu overdose නෙමේද ?Vitamin D 10000 ui
Creatine 3 g - 5g
Omega 3
Ashwaganda digtama gnna epa cycle krnna ona
6ta nagitapn 10 ta nida gnin
Tawa calendar eke time block ghpn 90min 30 min rest
උම් abuse කරන්න ඇති benzoඒක තම හොදම නැත්තේ.කෙනෙක්ව මරලා උනත් කූල් එකේ සාධාරනීයකරගෙන ඉන්න පුලුවන්.බෙන්සෝ ගහපු එකෙක් හැටියට කියන්නේ ඇඩික්ට් වෙනවා මාරම විදිහට මිදෙන්න හරි අමාරුයි .
වෝක් එකක් දාපන් තනියම 5km wage
------ Post added on Mar 11, 2024 at 7:30 AM
10000 wadi. 4000 okඅම්මෝව් බං විටමින් D 10000iu overdose නෙමේද ?
1000iu ඇතිවෙයි බං,
නැත්තන් මෙටබොලයිස් වෙද්දි ලිවර් එක ලෙෆ්ට්වෙයි
ඒ බං පණ්ඩිත කම් කරන්න ගිහිං. බෙහෙත් බීලා එක සැරේ නවත්තන්න ඇති දැං මට හොදයි කියලා. Antidepressants tapering off කරන්න ඕනෙ. සාමාන්‍යයෙන් ඉස්සෙල්ලාම දෙන්නෙ SSRi. ඒව අවුරුද්දක් දෙකක් බීලා අඩු කරන්න පුළුවන්.Mn danna ekek anti depresent aran nawattuwa gaman epa wima, suciadal thoughts wage awa
vitamin D level check karana issela..mage godak adu wela thibba..mawa 60K damma weekly..අම්මෝව් බං විටමින් D 10000iu overdose නෙමේද ?
1000iu ඇතිවෙයි බං,
නැත්තන් මෙටබොලයිස් වෙද්දි ලිවර් එක ලෙෆ්ට්වෙයි
k2 ගන්නවනම් මැග්නීසියම් ගන්නත් වෙනවා ,vitamin D level check karana issela..mage godak adu wela thibba..mawa 60K damma weekly..
5000iu safe spot..10000ui ynwa nm k2 recommended