Dumbledore

Well-known member
  • Oct 1, 2012
    2,354
    938
    113
    Godric's Hollow

    දැන් ඉන්න teamlead උට කොචර හොදට apps හදල දුන්නත් , උ ඇදමයි හොයන්නේ , ඒ මදිවදට ඉක්මනට ඉල්ලනවා හදල , development testing වත් කරන්න වෙලාව අඩුයි , errors තියෙන්නත් බැ ලු, පලි ගන්නවා වගේ මට පෙන්නේ :sorry:

    mokakda bro company eka... uba .Net neda karanne :confused: oyavage place valata yanna honda na :yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,067
    66,485
    113

    දැන් ඉන්න teamlead උට කොචර හොදට apps හදල දුන්නත් , උ ඇදමයි හොයන්නේ , ඒ මදිවදට ඉක්මනට ඉල්ලනවා හදල , development testing වත් කරන්න වෙලාව අඩුයි , errors තියෙන්නත් බැ ලු, පලි ගන්නවා වගේ මට පෙන්නේ :sorry:

    Palayan h8tto kiyala eka parak kivvanan hariyanawa
     
    • Like
    Reactions: saja

    Solvanch

    Member
    Aug 12, 2018
    260
    35
    0

    දැන් ඉන්න teamlead උට කොචර හොදට apps හදල දුන්නත් , උ ඇදමයි හොයන්නේ , ඒ මදිවදට ඉක්මනට ඉල්ලනවා හදල , development testing වත් කරන්න වෙලාව අඩුයි , errors තියෙන්නත් බැ ලු, පලි ගන්නවා වගේ මට පෙන්නේ :sorry:

    Minissu ehema tama machan. Tawa ekekta grow wenna denne naa.. :sorry:
     
    • Like
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,134
    2
    10,767
    113
    Home Sweet Home
    ඔව් බන් ජොබක් හොයා ගත්ත ගමන් , ඕන හු*** කර ගන්න කියල යනවා යන්න , මුන්ට මෙචර කරලා හොදක් නැ :yes:
    Palayan h8tto kiyala eka parak kivvanan hariyanawa
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඔව් බන් ජොබක් හොයා ගත්ත ගමන් , ඕන හු*** කර ගන්න කියල යනවා යන්න , මුන්ට මෙචර කරලා හොදක් නැ :yes:

    freelance පාරක් දාගෙන ඉදපන් බං ආතල් එකේ..
    1000 2000 හොයාගත්තම මැදයි මාසෙට

    ඩොලර් එකේ ගාන බලපන් කො දැන්.. :rofl:
     
    • Like
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,134
    2
    10,767
    113
    Home Sweet Home
    මම කොහොමත් IT teaching කරනවා part time, කොහෙද දැන් ඉන්න හු** පිහියෙන් ඇන ඇන ඉන්නව(මාතර scene ) මිසක් ඉගෙන ගන්න එකක් නැ නේ , ඉතින් එන ළමයි අඩුයි :sorry:
    freelance පාරක් දාගෙන ඉදපන් බං ආතල් එකේ..
    1000 2000 හොයාගත්තම මැදයි මාසෙට

    ඩොලර් එකේ ගාන බලපන් කො දැන්.. :rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මම කොහොමත් IT teaching කරනවා part time, කොහෙද දැන් ඉන්න හු** පිහියෙන් ඇන ඇන ඉන්නව(මාතර scene ) මිසක් ඉගෙන ගන්න එකක් නැ නේ , ඉතින් එන ළමයි අඩුයි :sorry:

    මම කිව්වෙ upwork වගේ සෙට් වෙලා වැඩ කරන්න කියල බං..