SUN FM එකේ යද්දී ලෝක අමාරුවෙන් කෑලි අල්ලාගෙන සින්දුව හොයාගත්තේ.. ඉංග්‍රීසි සින්දු අහන අයට පට්ට. නැවත නැවත අහන ජාතියේ එකක් 

bump
++Are you lonely.. are you lonely.. are you lonely..
I'll stand by you.. I'll stand by you..
Alan Walker & Aoki

මෙලෝ රහක් නෑ බං මොකක්ද මේ ? ඔක්කාරෙට ආව මේක අහල![]()
1959 December 05 sung by Neil Sedaka Oh Carol.. I am but a fool..
Darling I love you... though you treat me cruel
You hurt me.. and you made me cry
But if you leave me.. I will surely die..
1959 December 05

මේව අහන්න. දැන් ඉන්න උන් වචනයක් අල්ලගෙන ඒකම කියෝනව
මේවයි සින්දු තනිකර short storyයක්ම සින්දුවෙ තියෙනව![]()

SUN FM එකේ යද්දී ලෝක අමාරුවෙන් කෑලි අල්ලාගෙන සින්දුව හොයාගත්තේ.. ඉංග්‍රීසි සින්දු අහන අයට පට්ට. නැවත නැවත අහන ජාතියේ එකක්
මේව අහන්න. දැන් ඉන්න උන් වචනයක් අල්ලගෙන ඒකම කියෝනව
මේවයි සින්දු තනිකර short storyයක්ම සින්දුවෙ තියෙනව![]()

Thank you machan. really helpfulShazam App eka use karanna song eka hoyaganna lesiyenma. eke auto Shazam dunnama play wena songs monada kiyala identify karagannawa

රේඩියෝ එකේSunFM online ද අහන්නෙ ?