Da-2h2B4faU
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 May 31, 2019 #2 no replies ) Reactions: rrokc
rrokc Active member Jan 4, 2016 394 37 28 Eha gedara Jun 1, 2019 #3 Pessimist said: no replies ) Click to expand...
Harvard-Bio Banned Feb 26, 2016 5,204 334 0 Jun 1, 2019 #5 541100 said: String theory = Abhidamma Click to expand... අභිදර්මය ස්ට්‍රින්ග් තියරියට සමාන කිරීම නම් එකඟ වෙන්න බැහැ සහොදරයා. අභිදර්මය, බුදුසමය විද්‍යාවන්ට ලඝු කිරීම පසුව මාරාන්තික විය හැකියි බුදු දහමටම. ඔය දැනටමත් වලස්මුල්ලේ අභය කියලා පින් ගොනෙක්, සිවුරක් දාගෙන කරන විකාර දැක්කහම මේ වගේ ඒවා දැක්කමත් බය හිතෙනවා. ඔබ අනිච්ච සඤ්ඤාව වඩන හැටි, එහෙමත් නැත්තනම් රූපයේ සමුදය බලන හැටි බුද්ධ වචනයට අනුව බලන්නේ නම් ඔය කියන " තියෙන" දේවල් (ප්‍රොටෝන්, නියුට්‍රෝන්, ක්වාර්ක්, ෆෝටෝන්ස්, ස්ට්‍රින්ග්ස් ආදිය ) ගැන කතා කිරීමම මෝඩකමක් බව වැටහේවී. ලෝකයම ඒ ඒ අවස්තාවට අවිද්‍යා ප්‍රත්‍යයෙන් හට ගන්න බව දැක්කොත් "තියෙන" දෙවල් ගැන වත් "නැති" දෙවල් ගැනවත් කතා නොකර සම්මා දිට්ඨියට පත්වේවී. කොහොම වුනත් ස්ට්‍රින්ග් තියරිය තාම සෛධාන්තික එකක් පමණයි නේ.
541100 said: String theory = Abhidamma Click to expand... අභිදර්මය ස්ට්‍රින්ග් තියරියට සමාන කිරීම නම් එකඟ වෙන්න බැහැ සහොදරයා. අභිදර්මය, බුදුසමය විද්‍යාවන්ට ලඝු කිරීම පසුව මාරාන්තික විය හැකියි බුදු දහමටම. ඔය දැනටමත් වලස්මුල්ලේ අභය කියලා පින් ගොනෙක්, සිවුරක් දාගෙන කරන විකාර දැක්කහම මේ වගේ ඒවා දැක්කමත් බය හිතෙනවා. ඔබ අනිච්ච සඤ්ඤාව වඩන හැටි, එහෙමත් නැත්තනම් රූපයේ සමුදය බලන හැටි බුද්ධ වචනයට අනුව බලන්නේ නම් ඔය කියන " තියෙන" දේවල් (ප්‍රොටෝන්, නියුට්‍රෝන්, ක්වාර්ක්, ෆෝටෝන්ස්, ස්ට්‍රින්ග්ස් ආදිය ) ගැන කතා කිරීමම මෝඩකමක් බව වැටහේවී. ලෝකයම ඒ ඒ අවස්තාවට අවිද්‍යා ප්‍රත්‍යයෙන් හට ගන්න බව දැක්කොත් "තියෙන" දෙවල් ගැන වත් "නැති" දෙවල් ගැනවත් කතා නොකර සම්මා දිට්ඨියට පත්වේවී. කොහොම වුනත් ස්ට්‍රින්ග් තියරිය තාම සෛධාන්තික එකක් පමණයි නේ.