stripe ලංකාවට වැඩ කරනවද?

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,911
    16,877
    113
    Colombo
    stripe එකකට payment එකක් ආවොත් ඒක ගන්න විදිහක් තියනවද?
     
    • Like
    Reactions: Psiko

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    stripe එකකට payment එකක් ආවොත් ඒක ගන්න විදිහක් තියනවද?
    wise, payonner ගන්න පුලුවන්. හැබැයි පොඩ්ඩ ඇත්තං account suspend කරනවා.
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,547
    13,141
    113
    🤍
    Stripe එකක් හදාගන්නවා කියන්නේ හෙන වියදමක් යන වැඩක් ද?

    කොහොමද හදාගන්න පුලුවන්...?
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,265
    2,877
    113
    Wise USA/UK හදල, ඒකට අරන්. ඒකෙන් SL Bank Transfer එකක් කර ගන්න. එතකොට හරි.
    true. oya rataka yaluwek innawa nam uge phone number/address walata hadaganna eka thamai lesima
    passe wenas karanna puluwan. onama nam card ekath araganna puluwan ita passe
     
    • Like
    Reactions: Psiko and lilman