free of charge karanna puluwanda?Wise USA/UK හදල, ඒකට අරන්. ඒකෙන් SL Bank Transfer එකක් කර ගන්න. එතකොට හරි.
wise, payonner ගන්න පුලුවන්. හැබැයි පොඩ්ඩ ඇත්තං account suspend කරනවා.stripe එකකට payment එකක් ආවොත් ඒක ගන්න විදිහක් තියනවද?
true. oya rataka yaluwek innawa nam uge phone number/address walata hadaganna eka thamai lesimaWise USA/UK හදල, ඒකට අරන්. ඒකෙන් SL Bank Transfer එකක් කර ගන්න. එතකොට හරි.