මච0ලා Structural ඉන්ජෙක්ගෙන් පොඩි හෙල්ප් එකක් ඔනි.. බෑවුමක් සහිත ඉඩමක ටයි බීම් නැතුව කොලම්න් විතරක් දැම්මට අවුලක් නැද්ද, එහෙම දාල එක උඩ ස්ලැබ් එක දාලා ගෙ හැදුවට අවුලක් නැද්ද. :(:(:(