Student ලෝන් එකක් ගන්න...

saliya1000

Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    Student ලෝන් එකක් ගන්න...

    රට යන්න ස්ටුඩන්ට් ලෝන් එකක් ගන්න ඕනේ....ප්‍රොපටි මොටෙජ් එකක් දෙන්න පුළුවන්...
    DFCC බෑන්ක් එකෙන් වැඩේ කරගන්න ලෙසිලු....හෙල්ප් එකක් දෙන්ඩෝ...6M onee
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    Property eka valuation karaganna oka ona bank ekakin ganna puluwan dn issara wage masa ganan yanne ne bank ekath ekka katha karanna documents tianawa fill karanna kmada repayments karanne ehema kiyana eka gana
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,036
    1,780
    113
    Sydney
    රට යන්න ස්ටුඩන්ට් ලෝන් එකක් ගන්න ඕනේ....ප්‍රොපටි මොටෙජ් එකක් දෙන්න පුළුවන්...
    DFCC බෑන්ක් එකෙන් වැඩේ කරගන්න ලෙසිලු....හෙල්ප් එකක් දෙන්ඩෝ...6M onee

    Mokadda rata bn?>