Student Loan එකක් ගන්න හොඳ බැංකුවක්
Student දාල Ausi යන්න කියල බැලුවෙ. උඹල දන්න හොඳ සහ ලේසි බැංකුවක් තියේද Loan එකක් ගන්න ? Students විදියට ගන්නකොට ලක්ෂ 25ක් විතර Property එකක් ඕනෙද ඇපේට තියන්න ? එහෙම නැතුව ගන්න විදියක් නැද්ද ?