Course fee එක විතරද ගන්න පුලුවන් , ඊට වඩා කීයක්වත් වැඩිපුර බැරිද?
Loan එක අපේ අතට ගතහැකිද නැත්නම් full course fee එක අදාල institute එකට transfer කරනවද බැංකුවෙන්?
Government , Private institute වලට ගන්නකොට වෙනස් වෙන Criteria මොනවද?
Loan එක ආපසු ගෙවන්න කොච්චර කාලයක් දෙනවද?
සාමාන්යෙන් student loan වල interest එක කොහොමද , ගන්න හොඳම බැංකුව විදියට recommend කරන්නෙ මොකක්ද?
හෙල්ප් මී ඇන්ඩ් බම්ප් මී ගයිස්