Student portal එකකින් youtube වීඩියෝ එකක් download කරන්නෙ කොහොමේ ?

Mr.Mark

Active member
  • Jul 23, 2018
    162
    171
    43
    learning විඩියෝස් තියෙන student portal වෙබ් එකක login වුනහම වීඩියෝ ලින්ක් එක click කෙරුවම popup එකක් විදිහට private දාපු youtube වීඩියෝ එකක් open වෙනවා . rightclick කරලා inspect element ගියහම 404 page notfound පිටුවකට යන්නෙ . කොහොමද මේ වීඩියෝ එක download කරගන්නේ ?

    1.png
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,740
    4,815
    113
    එලකිරි හන්දිය
    යූ ටියුබ් අයිකන් එක උඩ ක්ලික් කරලා Watch in youtube දෙන්න් බැරිද ? ඊට පස්සේ ලින්ක් එක අරගෙන 4K downloader එකෙන් බාගන්න. ඕන කොලිටියක් ඒකෙන් බෑවෙනවා.
     
    • Like
    Reactions: Mr.Mark

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,646
    2,088
    113
    Browser, server requests ටික intercept කරලා Idea එකක් ගන්න පුලුවන් video එක play වෙන විදිහ ගැන.
     
    • Like
    Reactions: Mr.Mark

    Mr.Mark

    Active member
  • Jul 23, 2018
    162
    171
    43
    යූ ටියුබ් අයිකන් එක උඩ ක්ලික් කරලා Watch in youtube දෙන්න් බැරිද ? ඊට පස්සේ ලින්ක් එක අරගෙන 4K downloader එකෙන් බාගන්න. ඕන කොලිටියක් ඒකෙන් බෑවෙනවා.
    බෑ . වීඩියෝ එක උඩ මුකුත් click කරන්නවත් rightclick කරන්නවත් බෑ.