මචංල මට ඔයාලගෙන් ලොකු උදව්වක් ඕන. මට මචංලා ඔයාල ලඟ තියෙනවනම් student registraton system එකක්. මට දෙන්න පුලුවනිද?
java, c# මොන භාෂාවෙන් හදල තිබ්බත් කමක් නෑ. මට ඕන බේසිකලි කොහොමද ඒ වගේ සිස්ටම් එකක් ඩිසයින් කරල තියෙන්නේ කියල idea එකක් ගන්න.
ඇත්තටම ලොකු උදව්වක්. මම කවදාවත් ඔයාල දෙන එක භාවිතා කරන්නෑ. මට ඕන ඒ වගේ සිස්ටම් එකක් සටඩි කරන්න ඒකයි.

ඒවා කීපයකිනුත් අයිඩියා ගත්ත මොනව එන්ටර් වෙන්න ඕන ඩේට කියල.