Student Registration System

GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මචංල මට ඔයාලගෙන් ලොකු උදව්වක් ඕන. මට මචංලා ඔයාල ලඟ තියෙනවනම් student registraton system එකක්. මට දෙන්න පුලුවනිද?

    java, c# මොන භාෂාවෙන් හදල තිබ්බත් කමක් නෑ. මට ඕන බේසිකලි කොහොමද ඒ වගේ සිස්ටම් එකක් ඩිසයින් කරල තියෙන්නේ කියල idea එකක් ගන්න.

    ඇත්තටම ලොකු උදව්වක්. මම කවදාවත් ඔයාල දෙන එක භාවිතා කරන්නෑ. මට ඕන ඒ වගේ සිස්ටම් එකක් සටඩි කරන්න ඒකයි. :D
     

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    විල්සන් මාමා;19551809 said:
    bump. google search karala baluwe nadda. uba study karanne ewage ekak hadanna nam hodama de uba ekak hadanna patan ganin. Mulinma requirements tikak list karagena hadanna patan ganin. Eka thamai hodama de. Ubata hoda knowledge ekak ei

    මම බැලුව මචං ගොඩක් ඕපන්සෝස් ඒව overcomplex වගේම, එක පැත්තකට යොමු වෙලා නෑ total solution එකක් දෙන්න ගිහින් :baffled: ඒවා කීපයකිනුත් අයිඩියා ගත්ත මොනව එන්ටර් වෙන්න ඕන ඩේට කියල.

    මම හිතන් ඉන්නේ cloud base app එකක් හදන්න. :D