Student Visa දෙන එක නවත්තලාද?

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    19,030
    1
    9,873
    113
    Gampaha
    ඔව් අන්න ඒ සීන් එක තමයි. පව් මගෙ කෙල්ල දැන අවුරුදු දෙකක විතර ඉදන් german language එක කරනවා ජර්මනි යන්න. දැන් ලංකාවෙන් එහෙ university වලට සල්ලි ගෙවන්න දුන්නෙ නැත්තන් එහෙම අනාත වෙනවනෙ. දැන් අන්තිම ටික කරන්න ඉන්නෙ මෙහෙ. අවුරුදු ගානක් language එක කරගන්න මෙහෙ මහන්සි වෙලා රට යන්න බැරි වුනොත් එහෙම😕
    german wala free education ne ban.. 🙄