Student visa මුලසිට

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මචංලා ස්ටුඩන්ට් වීසා apply කරන විදිය මුල සිට කියලා දියන්කෝ.....

    පූස් පාට් එකේ ඉදන්
    කොහෙද?
    UK නම් මගෙ නෝනා යූටියුබ් එකේ සරලව කියලා දෙන වීඩියෝ ටිකක් තියනවා. ඕන නම් Inbox වරෙන් link එක දෙන්න.