මේක වැදගත් වෙයි කියලා හිතන නිසයි කියන්නේ.ඒ වගේම මමත් process එක next year පටන්ගන්න හිතන් ඉන්න නිසා දැකපු විස්තර වලින් මේක දාන්නේ.Germany student visa දාන අය තමන් කරපු field එකටම ඒ කියන්නේ Masters දාන අය එහෙම bachelor එකේ modules වලට related ඒවා ම තියෙන,ඒ ඕන credits ගාණ cover වෙන courses වලට apply කරන්න.මොකද මේ පාර ඒ වගේ හේතු නිසා ගොඩක් අයගේ reject cases තිබ්බා දැක්කා.කලින් නං එහෙම ගිය අයත් හිටියා.දැන් strictly බලනවා වගේ.එහෙම ටිකක් හරි වෙනස් එකකට දානවනං හොඳ strong motivation letter එකක් හදාගන්න.අපරාදේ නැත්නං කාලෙයි,සල්ලියි. එක document එකක්වත් අඩුපාඩු එක්ක ගෙනියන්න එපා.