bump wada kara kara igana ganna nam epa wenawa neda bn...anith eka wena rataka...

That what I thought.
How people doing this with job?
Need more consideration for studies, so how they will able to do this doing job?
මටත් ඔය ප්‍රශ්නෙ තිබුණා බන්.
දෙන්නෙ පැය 20 ක් ලු සතියටම නිත්‍යානුකූලව වැඩ කරන්න ස්ටුඩෙන්ට් යන උන්ට.
එත් උන් ගිය ගමන් අයි ෆොන් ගන්නවා, වාහන ගන්නවා, ලොවෙත් නැති දෙවල් කරන්නෙ. එව්වත් කරලා ඉගෙන ගන්නත් සල්ලි තියෙනවා
එච්චර ගෙවනවාද බන් පැය 20 ට.
phone nam ganne contract ekatalu bn....dollar 30 wage lu maseta.... 4n bill ekath ekka dollar 60 wagelu...
car nam bn ganan aduine kohomath....dollar 2000-3000 ta gatta hakilu....
gewal lu ganan...rent...
උඹ ඕසී ද මචං ?
ඒ කියන්නෙ ගෙවන්න ගන්නවා ඔය දෙවල් බැන්ක් එකෙන් කැපෙන්න ?
ඔව් මන් අහලානම් තියෙනවා ඔය රටවල් වල ගණන් ගෙවල් සහ කෑම බීම කියලා
ඉලෙක්ට්‍රොනික්ස් ,වාහන එහෙම සාපෙක්ෂව ගාණ අඩුළු
අපෙ එකෙ අනික් පැත්ත ගෙවල් කෑම වලට සාපෙක්ෂව ඉලෙක්ට්‍රනික්ස්, වාහන එහෙම ගණන්
මටත් ඔය ප්‍රශ්නෙ තිබුණා බන්.
දෙන්නෙ පැය 20 ක් ලු සතියටම නිත්‍යානුකූලව වැඩ කරන්න ස්ටුඩෙන්ට් යන උන්ට.
එත් උන් ගිය ගමන් අයි ෆොන් ගන්නවා, වාහන ගන්නවා, ලොවෙත් නැති දෙවල් කරන්නෙ. එව්වත් කරලා ඉගෙන ගන්නත් සල්ලි තියෙනවා
එච්චර ගෙවනවාද බන් පැය 20 ට.
paya 20 rule namata witharai. Kawuruth owa hoyanne na. Api nam course fees $27000 per year gewala kaala beela lankawatath yawala degree ekath complete kara me semester eke 
kawuda ban paya 20k witharak wada karannepaya 20 rule namata witharai. Kawuruth owa hoyanne na. Api nam course fees $27000 per year gewala kaala beela lankawatath yawala degree ekath complete kara me semester eke
![]()

Job karana gaman padam karana ewa kohomada ban mathaka thiyagena liyanne? Lankawen student yana hama ekama ohoma dekama goda dagannawada? Ehema nathnam job eka witharak karala studies nawaththanawada?![]()