Student Visa යන අය

ruchira88

Well-known member
  • May 16, 2008
    5,168
    927
    113

    පල හුත්තො බොරු නොකියා මෙතන. :angry:
    උබෙ තාත්තා ඕස්ට්‍රෙලියාවෙ අගමැති උනත් ඔහොම වැඩ කරන්න බැහැ .:rofl::rofl:
    බයිලා දෙන එකෙත් සීමාවක් තියෙනවා. :yes:
    අර මෙකෙ හිටියා කියලා එකෙක් ඔසී ඉපදුනා කියලා රඟන . අන්න එහෙම උන් තමා උඹලා

    umbata bari wenna athi umbe nohakiyawa hinda umba paw ban :rofl: yaluwek wath innawanam ahala balapan. mama dannna kelloth innawa huththo wada karala course fee gewala okkoma karagaththu :rofl:
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    umbata bari wenna athi umbe nohakiyawa hinda umba paw ban :rofl: yaluwek wath innawanam ahala balapan. mama dannna kelloth innawa huththo wada karala course fee gewala okkoma karagaththu :rofl:

    ඔව් වෙන්න ඇති මෙල්බර්න් හන්දියෙ පු* විකුණලා සල්ලි හොයන්න ඇති.:rofl::rofl:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113

    උඹ ඕසී ද මචං ?

    ඒ කියන්නෙ ගෙවන්න ගන්නවා ඔය දෙවල් බැන්ක් එකෙන් කැපෙන්න ?
    ඔව් මන් අහලානම් තියෙනවා ඔය රටවල් වල ගණන් ගෙවල් සහ කෑම බීම කියලා
    ඉලෙක්ට්‍රොනික්ස් ,වාහන එහෙම සාපෙක්ෂව ගාණ අඩුළු

    අපෙ එකෙ අනික් පැත්ත ගෙවල් කෑම වලට සාපෙක්ෂව ඉලෙක්ට්‍රනික්ස්, වාහන එහෙම ගණන්

    na na mamath ahuwa okama ekekgen :) uu kiwwa network ekenmai denne kiyala...vodafone...lankawata free caluth thiyei kiwwa.... kama beemath lokuwata ganan na kiyala ban kiwwe....electroincs nam maha loku labayak na kiwwa...habai sale danawalu
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113

    පල හුත්තො බොරු නොකියා මෙතන. :angry:
    උබෙ තාත්තා ඕස්ට්‍රෙලියාවෙ අගමැති උනත් ඔහොම වැඩ කරන්න බැහැ .:rofl::rofl:
    බයිලා දෙන එකෙත් සීමාවක් තියෙනවා. :yes:
    අර මෙකෙ හිටියා කියලා එකෙක් ඔසී ඉපදුනා කියලා රඟන . අන්න එහෙම උන් තමා උඹලා

    kawuda bn kiya kiya wada karanne....unge tax ekata nathiwa wada karanna puluwan wena widihak thiye kiwwa...mokak hari apema business ekak wage register karan....danne na ehe un kiyana ewa tama....mama ahapu ekanm 20+ wada kala kiwwa 2013-15 kale
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    avatar387534_8.gif
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,168
    927
    113
    kawuda bn kiya kiya wada karanne....unge tax ekata nathiwa wada karanna puluwan wena widihak thiye kiwwa...mokak hari apema business ekak wage register karan....danne na ehe un kiyana ewa tama....mama ahapu ekanm 20+ wada kala kiwwa 2013-15 kale

    mama 2015 awe. paya 20k witharak wada karana ekek wath mata me wenakan hambela na. Wada mokuth nokarana ewun hambela thiyenawa salli karayo.

    Anith ewun okkoma over 30 hours per week wada karanawa. Apema business ekak register karan contract basis karanne godak ewun (ABN) ehema karanne safe hinda.

    Ehema nathnam Tax ekatama unath wada karanna puluwan over 20 hours gemak na. eka godak ewun karan na mokada risk ekak thiyenawa kawadahari hoyanna gathoth kela wenna. Habai thama ehema hoyala na. :cool:
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,168
    927
    113
    phone nam ganne contract ekatalu bn....dollar 30 wage lu maseta.... 4n bill ekath ekka dollar 60 wagelu...

    car nam bn ganan aduine kohomath....dollar 2000-3000 ta gatta hakilu....

    gewal lu ganan...rent...

    MAma pixel 2 XL ekata gewanne $59 per month (Rs.7000) Unlimited call+sms to Sri Lanka. 25GB Data, Unlimited SMS+Calls within Australia :D 24 month contract. Onenam after 12 months pay $149 give the phone back and upgrade to any new phone
     
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    mama 2015 awe. paya 20k witharak wada karana ekek wath mata me wenakan hambela na. Wada mokuth nokarana ewun hambela thiyenawa salli karayo.

    Anith ewun okkoma over 30 hours per week wada karanawa. Apema business ekak register karan contract basis karanne godak ewun (ABN) ehema karanne safe hinda.

    Ehema nathnam Tax ekatama unath wada karanna puluwan over 20 hours gemak na. eka godak ewun karan na mokada risk ekak thiyenawa kawadahari hoyanna gathoth kela wenna. Habai thama ehema hoyala na. :cool:

    ah uba oz da? :) :) ela ela..dan settle da?

    ow ow mokadda company ekak register karana ekak tama kiwwe....compny kiwwata nikan online hada ganna ekak kiyala kiwwe.... 20 hariyatama karala nam goda daanna ba kiyala kiwwe....aru nam lankawata idala hitala ewwath kiwwa
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    MAma pixel 2 XL ekata gewanne $59 per month (Rs.7000) Unlimited call+sms to Sri Lanka. 25GB Data, Unlimited SMS+Calls within Australia :D 24 month contract. Onenam after 12 months pay $149 give the phone back and upgrade to any new phone

    marune bn :D:yes: etakota call walata kiyala wenawa gewanne na :shocked: even for SL :shocked::shocked::shocked: ape ne bn data rattran karan inne :angry:
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,168
    927
    113
    Mamath Elakiri eka baluwa enna kalin mehe. Meke ewun daala thiyena ewa dakkama e kale sasara kalakiruna kohoma karannada kiyala. Awama thama therune meke inne godak wada bari tarzan la kiyala :rofl:
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,168
    927
    113
    ah uba oz da? :) :) ela ela..dan settle da?

    ow ow mokadda company ekak register karana ekak tama kiwwe....compny kiwwata nikan online hada ganna ekak kiyala kiwwe.... 20 hariyatama karala nam goda daanna ba kiyala kiwwe....aru nam lankawata idala hitala ewwath kiwwa

    Degree eka iwarai machan PR danna one issarahata sure na ithin. Eth thama 80% sure puluwan wei kiyala. Paya 20k karala kanna bonna puluwan wahanayak aran inna puluwan. Course fees gewanna ba ithin. Paya 20k karoth monthly $2100-2400k wage ganna puluwan mase thiyena weekdays gaana anuwa. E gana jeevath wenna hondatama athi. Course fees ekata wenama job ekak karanna wenawa.
     
    • Like
    Reactions: tha123

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    පුළුවන් පුළුවන්. එන්නේ ඉගෙන ගන්න මිසක් වැඩ කරන්න නෙමේ කියලා පාඩම් වැඩ ගොඩ දාගන්න බලන්න. මමත් NZ අවේ 2016. 2017 වෙනකොට ඉගෙන ගෙන ඉවර වෙලා දැන් ෆුල් ටයිම් වැඩ කරනවා. ඉගෙන ගන්න කාලේ සතියට පැය 20යි වැඩ කරන්න පුළුවන්. ටැක්ස් කැපිලා බැංකුවට සල්ලි වැටෙන්නේ. ගොඩක් ළමයි කෑශ් ජොබ් කරනවා පැය 20ට වැඩිය ඉගෙන ගන්න කාලේ. මම එහෙම අනුමත කරන්නේ නෑ. කට්ට තමයි ඒත් ස්ටඩීස් ගොඩ දාගත්තම වැඩේ ලේසි
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,168
    927
    113
    marune bn :D:yes: etakota call walata kiyala wenawa gewanne na :shocked: even for SL :shocked::shocked::shocked: ape ne bn data rattran karan inne :angry:

    Mehe hama postpaid plan ekakama wage calls free machan within Australia. Maseta $6ta withara plan pawa thiyenawa sim only (no phone) free unlimited calls+SMS , 4GB data wage per month
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,168
    927
    113
    පුළුවන් පුළුවන්. එන්නේ ඉගෙන ගන්න මිසක් වැඩ කරන්න නෙමේ කියලා පාඩම් වැඩ ගොඩ දාගන්න බලන්න. මමත් NZ අවේ 2016. 2017 වෙනකොට ඉගෙන ගෙන ඉවර වෙලා දැන් ෆුල් ටයිම් වැඩ කරනවා. ඉගෙන ගන්න කාලේ සතියට පැය 20යි වැඩ කරන්න පුළුවන්. ටැක්ස් කැපිලා බැංකුවට සල්ලි වැටෙන්නේ. ගොඩක් ළමයි කෑශ් ජොබ් කරනවා පැය 20ට වැඩිය ඉගෙන ගන්න කාලේ. මම එහෙම අනුමත කරන්නේ නෑ. කට්ට තමයි ඒත් ස්ටඩීස් ගොඩ දාගත්තම වැඩේ ලේසි

    New Zealand wala nam over 20 hours wada karana eka kattak kiyala ekek kiwwa thama. Cash job wala gewanne godak aduwenlune.
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    New Zealand wala nam over 20 hours wada karana eka kattak kiyala ekek kiwwa thama. Cash job wala gewanne godak aduwenlune.

    ස්ටුඩන්ට් වීසා ඉන්න අයට සතියට පැය 20යි පුළුවන්. ඊට වඩා ගියොත් ටැක්ස් සීන් එකෙන් ඒ කියන්නේ මෙහෙ IRD එකෙන් ඉමිග්‍රේෂන් එකට බලන්න පුළුවන් ආයේ වීසා රිනිව් කරනකොට අපි පැය 20ට වැඩිය වැඩ කරලද කියලා. නිවාඩු කාලේ ඕනේ පැය ගානක් පුළුවන් අනික් කාලේ සතියට පැය 20යි උපරිම
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අපේ අයියා කෙනෙකුත් ඕස්ට්‍රේලියාවට ගියා.එයා එහේ වැඩ කරන ගමන් ඉගෙන ගන්නව.ගෙදරින් යවපු සල්ලිවලින් වාහනයක් ගත්තා.එහේ ලක්ස 10ටවිතර ගන්න පුලුවන් මෙහේ ලක්ස් 40ට විතර තියෙන වාහනයක්.
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    අපේ අයියා කෙනෙකුත් ඕස්ට්‍රේලියාවට ගියා.එයා එහේ වැඩ කරන ගමන් ඉගෙන ගන්නව.ගෙදරින් යවපු සල්ලිවලින් වාහනයක් ගත්තා.එහේ ලක්ස 10ටවිතර ගන්න පුලුවන් මෙහේ ලක්ස් 40ට විතර තියෙන වාහනයක්.

    මෙහෙ වාහන අඩුයි. නඩත්තුව තමයි වැඩි. හොඳ පාවිච්චි කරපු වාහනයක් ලක්ෂ 1 ඉඳලා 5 වෙනකන් තියනවා. ලියකියවිලි අඩුයි. සල්ලි දුන්නා ගත්තා, පෝස්ට් ඔෆිස් එකට ගියා නම මාරු කරගත්තා වැඩේ ඉවරයි