student visa bank statement info help please

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    යාළුවොන්ගේ බෑන්ක් ස්ටේට්මන්ට් බෑ. පවුලේ එකෙක්ම වෙන්න ඕනේ. බෑන්ක් එකට ලියුමක් ලියලා දීපන් උබට ඕනේ එම්බසි එක එඩ්රස් කරලා බැලන්ස් කන්ඵර්මෙශ්න් ලෙටර් එකක් දෙන්න කියලා එතකොට උන් විසා ඔෆිසර්ව එඩ්රස් කරලා දෙනවා ලෙටර් එකක් දවස් 2කින් විතර. එම්බසි එකේ උන්ට හදිස්සියේ හරි සැකයක් අවොත් බෑන්ක් එක කතා කරලා උබේ බැලන්ස් එක චෙක් කරනවා ඇත්තම තියෙනවා ද කියලා. එහෙම නැති උනොත් ආයේ උබට සදාකලිවම රටට ඇතුළු වෙන්න බැරි වෙන්න බ්ලැක් ලිස්ට් කරනවා :yes:

    සල්ලි තිබ්බත් 6 මාසයකට වඩා පරණ වෙන්න ඕනේ. එක සැරේ උඩින් පාත් උනා වගේ සල්ලි පොතේ තියෙන්නත් බෑ:yes:
     
    • Like
    Reactions: D_Mad

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,015
    66,437

    :yes:
    But oka seka hithenwaan witarai mchn 6 months paranada kiyala check karanne.ube school,parent background,working background arawa mewa hodata tiyenawanan check karanne ne.FD poddak pennala ithuru tika nikan account ekatata cash dala penuwath awulak ne.But ithin check unoth case.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    :yes:
    But oka seka hithenwaan witarai mchn 6 months paranada kiyala check karanne.ube school,parent background,working background arawa mewa hodata tiyenawanan check karanne ne.FD poddak pennala ithuru tika nikan account ekatata cash dala penuwath awulak ne.But ithin check unoth case.

    ඔව් මචං එහෙම සින් එකක් ඇති. උන්ට සැක හිතුනොත් තමා කේස් එක. 6 මාසෙට වඩා පරණ නැති උනොත් සල්ලි ආව සෝර්ස් එක පෙනන්න වෙනවා නේ ද ?? මම හිතන්නේ එහෙම ලයින් එකක් තිබ්බා.:yes: හොදම දේ ඉතින් ස්ටුඩන්ට් ලෝන් එකකින් ගොඩ දාගන්න එක
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    යාළුවොන්ගේ බෑන්ක් ස්ටේට්මන්ට් බෑ. පවුලේ එකෙක්ම වෙන්න ඕනේ. බෑන්ක් එකට ලියුමක් ලියලා දීපන් උබට ඕනේ එම්බසි එක එඩ්රස් කරලා බැලන්ස් කන්ඵර්මෙශ්න් ලෙටර් එකක් දෙන්න කියලා එතකොට උන් විසා ඔෆිසර්ව එඩ්රස් කරලා දෙනවා ලෙටර් එකක් දවස් 2කින් විතර. එම්බසි එකේ උන්ට හදිස්සියේ හරි සැකයක් අවොත් බෑන්ක් එක කතා කරලා උබේ බැලන්ස් එක චෙක් කරනවා ඇත්තම තියෙනවා ද කියලා. එහෙම නැති උනොත් ආයේ උබට සදාකලිවම රටට ඇතුළු වෙන්න බැරි වෙන්න බ්ලැක් ලිස්ට් කරනවා :yes:

    සල්ලි තිබ්බත් 6 මාසයකට වඩා පරණ වෙන්න ඕනේ. එක සැරේ උඩින් පාත් උනා වගේ සල්ලි පොතේ තියෙන්නත් බෑ:yes:

    very helpfull pin mahattayo :love:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    very helpfull pin mahattayo :love:

    මමත් ඔය ලේටර්ස් ටික ගත්තා ගිය සතියේ බන්. :yes:

    සල්ලි අවුලක් තියෙනවා නම් ස්පොන්සර් කෙනෙක් සෙට් කර ගන්න පුළුවන් ගානක් ගයි. fake ඒවා දාන්න යන්න නම් එපා බන්:yes: අනික් එක තමා පලවෙනි සැරේ ඩෝකියුමන්ට් රිජෙක්ට් උනොත් 2 වෙනි සැරේ ටිකක් බරපතල වැඩි සල්ලි මදි වෙලා රිජෙක්ට් උනොත් දෙවෙනි සැරේ ප්‍රශ්න කෝටියයි උබ මදි උන ඒවා 2 වෙනි සැරේ හොයා ගත්තේ කොහොමද කියලා කියන්න වෙයි.:yes:

    ඉඩමක් තියලා ලෝන් දානවා නම් අවුලක් නෑ:D:yes: ආයේ සල්ලි පෙන්නන්න පුළුවන් වහනයක් වගේ රෙන්ට් එකට දීල තියෙනවා එකේන් මාසෙට ගානක් එනවා කියලා. :yes: හැබැයි පොත තියෙන්න ඕනේ පවුලේ කෙනෙක්ගේ නමට :yes: තාත්තා අම්මා අයියා අක්කා මල්ලි නංගි වගේ ස්පොන්සර් දාගන්න තියෙනවා නම් ඇති. ස්පොන්සර් දාන කෙනාට කෝල් එනවා එම්බසි එකෙන් :yes: ඇයි ස්පොන්සර් දාන්නේ, ඇත්තම ලේටර්ස් දීලා තියෙනවද කියලා වෙරිෆයි කර ගන්න.:yes:

    උබට ඩොකිය්මන්ට් ටික හදා ගන්න පුළුවන් නම් ඇප්ලිකේෂන් එක පුරව ගන්න ලොකු දෙයක් නෑ. :yes:
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    දන්නා කෙනෙක් මට මෙන්න මේ ටික කියන්න

    01.Austria වේ යුද්ද ., කලබල එහෙම තියෙනවද
    02.Austria වේ නිල බාෂාව මොකද්ද
    03.Austria වටත් IELTS ඕනෙද ?
     
    • Like
    Reactions: bestdivx

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    දන්නා කෙනෙක් මට මෙන්න මේ ටික කියන්න

    01.Austria වේ යුද්ද ., කලබල එහෙම තියෙනවද
    02.Austria වේ නිල බාෂාව මොකද්ද
    03.Austria වටත් IELTS ඕනෙද ?

    1. නැත
    2. German
    3.නැත

    ලස්සන රටක්.
     
    • Like
    Reactions: CyberKing

    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    243
    43
    දන්නා කෙනෙක් මට මෙන්න මේ ටික කියන්න

    01.Austria වේ යුද්ද ., කලබල එහෙම තියෙනවද
    02.Austria වේ නිල බාෂාව මොකද්ද
    03.Austria වටත් IELTS ඕනෙද ?

    01. සාමකාමී, මනුෂ්‍යත්වය අගය කරන ලස්සන රටක්.
    02. ජර්මන්. මේක තමයි ටිකක් හරි අවුලකට තියෙන්නේ.
    03. සමහර යුනිවර්සිටි වලට IELTS ඕන. ජර්මන් හොදට දන්නවා නම් වඩාත් හොදා.
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    01. සාමකාමී, මනුෂ්‍යත්වය අගය කරන ලස්සන රටක්.
    02. ජර්මන්. මේක තමයි ටිකක් හරි අවුලකට තියෙන්නේ.
    03. සමහර යුනිවර්සිටි වලට IELTS ඕන. ජර්මන් හොදට දන්නවා නම් වඩාත් හොදා.

    ela tnx :cool:
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    මත් හොයල බැලුව මචන්, උබේ හරි අම්ම තාත්තගේ නැත්තම් ලේ නෑයෙක් ගේ හරි account එකකින් පෙන්නන පුළුවන්. මස 6ක් වත් history එක බලනවා. එහෙමත් නැතම් fixed deposit එකක්. ඔය දෙකම උබට නැතත් තව option එකක් තියනවා. education loan එකක් ගන්න පුළුවන් ඉඩමක් වගේ තියල. උබ loan එකෙන් සල්ලි පෙන්නනවා නම් history එක අදාළ නෑ. visa එක වදිනකල් loan එක තිබුනත් ඇති. එහෙම තමයි මට agency එකෙන් කිවුවේ. මම බැලුවේ Australia
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    දන්නා කෙනෙක් මට මෙන්න මේ ටික කියන්න

    01.Austria වේ යුද්ද ., කලබල එහෙම තියෙනවද
    02.Austria වේ නිල බාෂාව මොකද්ද
    03.Austria වටත් IELTS ඕනෙද ?
    ahh Austria ද.. මම නම් දන්නේ KTM කියල ලස්සන sexy bike ජාතියක් එහේ හදනවා කියල විතරයි. :D:love:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    ඔව් මචං එහෙම සින් එකක් ඇති. උන්ට සැක හිතුනොත් තමා කේස් එක. 6 මාසෙට වඩා පරණ නැති උනොත් සල්ලි ආව සෝර්ස් එක පෙනන්න වෙනවා නේ ද ?? මම හිතන්නේ එහෙම ලයින් එකක් තිබ්බා.:yes: හොදම දේ ඉතින් ස්ටුඩන්ට් ලෝන් එකකින් ගොඩ දාගන්න එක
    වෙන කෙනෙක්ගෙ සල්ලි පොලියට අරන් පොතේ දාලා පෙන්වන්න පුලුවන්ද?

    ඒකට පොලී අයකරන්නෙ කොහොමද?
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    වෙන කෙනෙක්ගෙ සල්ලි පොලියට අරන් පොතේ දාලා පෙන්වන්න පුලුවන්ද?

    ඒකට පොලී අයකරන්නෙ කොහොමද?
    බෑන්ක් ලෝන් බන්. පොලියට ගන්න ඒවා බෑ සොස් එක ඉල්ලුවොත් කෙල වෙනවා.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    බෑන්ක් ලෝන් බන්. පොලියට ගන්න ඒවා බෑ සොස් එක ඉල්ලුවොත් කෙල වෙනවා.
    නෑ කෙනෙක්ගේ ළමයෙක් රට යවන්න මට හොයලා දෙන්න කිව්වා බන්.

    ඒ ගැන විස්තර.

    දැන් මම් ඔහොම කිව්වොත් උන් හිතයි මම් ඉරිසියාවට හොයලා දෙන්නෙ නෑ කියලා. :no::no:
     
    • Like
    Reactions: lasankandy