Student Visa - Malaysia

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    10,874
    13,345
    113
    පෘථිවිය
    Malaysian Student Visa
    වැඩි විස්තර සදහා අමතන්න
    for more details visit the university site and dm for more details.
    No IELTS
    No Show money
    Support to find Accommodation and part time jobs
    Registration, Visa and application filling are being done
    For 1st Year total cost - about Rs.1.5 Mn
    https://lincoln.edu.my/
    Don't share fake info
    No part-time allowed for Student Visa in Malaysia
     
    maduprasad

    Active member
  • Sep 13, 2006
    926
    149
    43
    Prohibited නෑ. work karanna puluwan. campus eka awata job hoyala dennath contacts tiyenawa. There are some prohibited like Security, Cashier, etc
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,920
    72,031
    113
    මාලඹේ
    සල්ලි නැතිව යන එවුන් 100% අනාථ වෙනවා
    සල්ලි තියෙන එවුන් නම් කොහොම හරි කොටි ගණන් වියදම් කරලා උපාධි කඩෙන් උපාධි කොළය අරගෙන ලංකාවට එනවා
    ලංකාවෙන් Loan ගහලා ඉඩම් විකුණලා එහේ යන එවුන් අන්තිමට Over stay වෙලා ජොබ් කරනවා ගියපු ගාන හොයා ගන්න

    Malaysia Student Visa නම් 100% අනාථ වීමක් නිකන් කොළ කැල්ලකට රටේ සල්ලි එහෙට ඇදිලා යනවා
    PR/ Job Visa එහෙම ගන්නම් බැහැ Student ලාට
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229

    salli wiyadan karala enawa kattiya :shocked: :(
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,920
    72,031
    113
    මාලඹේ
    salli wiyadan karala enawa kattiya :shocked: :(
    ඔව් බං සල්ලි තියෙන එවුන්ට අවුලක් නැහැ බං
    ඒත් ඉතින් Malaysia Private Campus වල ඉගෙන ගත්තත් එකයි ලංකාවේ NIBM වගේ තැනක ඉගෙන ගත්ත ත් එකයි එකම පිළිගැනීම
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    පොරවල් වෙන්න හදන්න එපා බං .... KL වෙලේ මං නැවතුන හොටෙල් එකේ පෝටර් කෙනෙක් විදියට ලංකාවේ කොල්ලෙක් හිටියා මං ඌත් එක්ක චැට් එකක් දැම්ම . .. උකිව්ව merine degree/caurse කරන ගමන් වැඩ කරන්නෙ කියල කිව්ව ...
     
    • Like
    Reactions: Gunther