student visa to japan

nu1darshika

Active member
  • Oct 31, 2011
    106
    41
    28
    ජපන් යන්න බලාගෙන ඉන්න ඔයාලට තාම හරි තැනක් හම්බුනේ නැද්ද?

    එහෙනම් කතා කරන්න අපිට.

    ඇයි ඔබ අපව තෝරා ගත යුත්තේ?

    - විශාල ළමුන් පිරිසක් දැනටමත් අප හරහා ජපානයේ ඉස්කෝල වෙත යොමුකර ඇති නිසා.

    - අප විසින්ම ජපන් ඉගැන්වීම නිසා.

    - අති විශ්වාසනීය සේවාව නිසා

    - වැඩි විස්තර දැන ගැනීමට අප විසින් යවනු ලැබූ ලමයින්ව සම්බන්ද කරගත හැකි නිසා..

    - අවුරුදු දෙකකට අදික පලපුරුද්ද නිසා.

    - මුදල් වීසා ලැබීමෙන් පසු ලබා ගන්නා නිසා.

    - ජපානයේ අති කාල රැකියා ලබා ගැනීමය අප උදව් කරන නිසා..

    - අවම ගාස්තු නිසා.

    - සියලුව ලියකියවිලි සැදීමට අප ඔබ සමග කටයුතු කිරීම නිසා.

    කොන්දේසි..

    -වයස අවුරුදු 30ට අඩු විය යුතුයි.

    අදම අමතන්න - 0702614174 දර්ශික
     
    Last edited: