යාලුවනේ !!! හෙට A-Levels 💎

Travis-Scott

Well-known member
  • Dec 4, 2023
    131
    349
    63
    • Hmm ... Maths 1st shy මම නම් :-)

    • WISH එකක් දුන්නොත් නම් වටිනවා :p

    • ඒ වගේම මේකෙ මගේ peer හරි මට වැඩිමල් හරි A/L කරන සහෝදරයන්ට තමන් බලපොරොත්තුවෙන් සිටින ප්‍රතිපලය ලැබෙන්න කියල හදවතින්ම සුබ පතනවා ! 🤺💪



    1_5-2.png.webp
    cheat-motivation.gif







     
    • Like
    Reactions: narihashan

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    පේපර් ඒක උඩින් ලියපන් කිරි නමයි එළකිරි කියල. කානාවට හරි කිරි මෙම්බරයෙක් පේපර් එක බැලුවොත්.


    කොහොම උනත් හොදට ලියපන් වෙන එකෙක් බැලුවොත් කිරියට හොද නෑ නේ. ..

    Whish you all the best
     
    • Like
    Reactions: Travis-Scott

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    එල මචන්
    යකෝ කියන්න එපායෑ ම්ං අද උදේ ඉස්කෝලෙට ගිහින් හැරිලා ආවා 😂
     
    • Like
    Reactions: Travis-Scott