ube user ID eka mokadda ban EX_musilm
ඕකුන් ඇෆ්ගන්, ඉරාක් වගෙ උන්ට ඇසයිලම් දෙනවා, ඒකට හේතුව බස් ඩ්‍රයිවර්, ක්ලීනින් වගේ සුලු ජොබ් කොරන්න මුන් කැමති නැති නිසා ඇෆ්ගන් උන් තමයි ඔවා කරවන්න ගන්නේ.
bus driver kiyanne podi rassawakda ?


95% kata wada sweden wala bus driver job eka karanne swedish ewun ,
goverment hoda job ekak . private bus naha lankawe wage


asylm seeker denne podi job karanna kawuruth nati hindada ?
Ausi wage students yana ewunta tiyena eakama job eka cleaning .
sweden wala wunath goverment cleaning wada karanne Swedish ewun
අනික ඔය රටේ ඉමිග්‍රන්ට් විදියට ඇවිල්ලා වොල්වෝ, සාබ් වගේ ස්වීඩිශ් කොම්පැනි වල ලොකු තැන් වලට ගිය එක ඉමිග්‍රන්ට් කෙනෙක්වත් නැහැ
senior vice president indian ekek
https://www.linkedin.com/in/solomon-ravikumar-53167945
lankawe ewun nam naha tamai , eth lankawe developersla innawa volvo eke .
ඕකුන් ඉමිග්‍රන්ට් කෙනෙක් දැකපු ගමන් අහන ප්‍රස්නයක් තමයි "කවද්ද ඔයා ඔයාගේ රටට යන්නෙ?" කියන එක. ඕක ඔනේ ස්වීඩිශ් එකෙක් අහන පලවෙනි ප්‍රශ්න තුනෙන් එකක්.
2016 di 16% wada foreign born population eka dan ita wada wadie .
immigrants la kohomath inne main city wala rural are wala newei .
stockholm ehema dakka dakka ekagen ahanna wenawa swedish ewunta uba kawadda apahu yanne ?

ලොකු ඉකොනොමි එකක් තියෙන රටකට යන එක වාසිදායකයි.
economy eka gana kata karanna one gdp per capita aran ne .
nattan sweden walata wada hodai india or china .
https://en.wikipedia.org/wiki/List_of_countries_by_GDP_(nominal)_per_capita