language eka goda daganna puluwan in 6 months
Language eka nethiwa goda yanna amaru seen ekak thiyenne
Language eka nethiwa goda yanna amaru seen ekak thiyenne
student lata 7500 SEK hambneawa maseta . work kaloth salary eken 80% k.
father masa 3k aniwa ganna one leave . masa 16 n 14k ammata ganna puluwan .
oya wagema tamai pension , unemployment benefits , child benefits.
හීතල දරාගන්න බලාගෙන යන්න ඕනේ රටක්. නොර්වේ තරම් බඩු මිල වැඩි නැහැ. පවුලකට ළමයෙක් හම්බවුනාම අම්මටට්යි තාත්තටයි දෙන්නටම මාස 8ක් පඩි සහිත නිවාඩු ලැබෙනවා. හොදම සුබ සාධන රාජ්‍යක්. එහෙම කරන්නේ ඉතින් ගොඩාක් බදු ගහලා.ඒ නිසා කාටවත් සල්ලි ගොඩ ගහන්න නම් බැහැ . ඒ නිසා එහෙ සුද්දෝ අපේ වගේ රටවල ඇවිත් ආයෝජනය කරලා මෙහෙ පට්ට ජීවිතයක් ගත කරනවා. උඹලා එහෙ යන්න දගලද්දී උන් කමැති මෙහෙට. උන්ට මේක පාරාදීසයක් උන් කියන විදිහට,


, un mehe awilla innawa godake cost of living adu nisameka nam athake thiyanawa machan, un mehe awilla innawa godake cost of living adu nisa
application season for university studies in Sweden starts 15/09/2018.
here is a video from an international student already studying there.
Autumn semester dates
The following are the key dates for application to the autumn semester. Please note that there are separate dates for master's and bachelor's, and for the two admissions rounds.
Key dates for autumn semester 2019
https://www.universityadmissions.se...ing-out-more/Key-dates/Autumn-semester-dates/
Please note that all deadlines are midnight CET (Central European Time) on the date indicated. Also note that all dates are in 2019, unless otherwise noted.
Master's, First admission round Bachelor's, First admission round
Bachelor's + Master's Second admission round
Online service opens
16 October, 2018 16 October, 2018 15 March
Admission application deadline at midnight CET
15 January 15 January 15 April
Deadline for receipt of application fee/document you're not required to pay the fee
1 February 1 February 7 May
Deadline for receipt of supporting documentation
1 February 1 February 20 June *
Notification of Selection Results
4 April 18 April 11 July
Last day to reply to your offer
Your university will contact you if you must reply Your university will contact you if you must reply By 26 July here in your account
Second Notification of Selection Results (no reply required)
Not required Not required 1 August
Autumn semester starts
Aug/Sept Aug/Sept Aug/Sept
Sweden කියන්නේ ඉගෙන ගන්න එන අයට හොදම රටක්.. https://www.study.eu/best-universities/sweden
Sweden වල කරන degree එකක් ඕනෑම රටක පිළිගන්නවා.. highly standard and highly recommended. ඒ වගේම තමයි මෙහෙට එන්න එහෙම ලොකු අමාරුවකුත් නෑ. හැබැයි bachelor's degree එකක් ලංකාවේ කරලා තියෙනවා නම් ඒක Sweden වලින් පිළිගන්න university එකක් වෙන්න ඕනේ. නැත්තනම් degree එකකට select කර ගන්නේ නෑ application එක reject කරනවා. IT කරන්න එනවා නම් තමයි recommend කරන්න පුළුවන් jobs ගැන. IT jobs තියෙනවා මෙහෙ. අනිත් jobs කරන්න බොහෝ දුරට language එක ඕනේ. මේ දවස් වල නම් job අඩුයි corona virus එක නිසා. work permit එකක් මෙහෙ ගොඩ දාගන්න පුළුවන් උනොත් ගොඩක් ප්‍රශ්න විසදෙනවා..
where u u in Sweden