යාළුවනේ මට ප්‍රශ්න කිහිපයක් තියෙනවා. මේ දේ ගොඩ දෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතලා Thread එකක් විදිහට දාන්න මම තීරණය කලා.
Student කෙනෙක් විදිහට හරි Employee කෙනෙක් විදිහට ගිහිල්ලා studies හරි work කරන්න හරි සුදුසු හොඳ රටවල් මොනවද? එහෙම යනවනම් එක එක රටවලට යන්න ඕන කරන සුදුසුකම් මොනවද? ඒ සඳහා තියෙන ක්‍රියාවලිය ගැන ඕගොල්ලන්ගේ අදහස මේ thread එකට එකතු කරන්න. මේ සම්බන්දයෙන් කලින් පලවෙච්ච Thread තියෙනවනම් ඒවගේ link මේකට එකතු කරන්න. එක හැමෝටම උදව්වක් වෙයි. (ඇත්තටම මටත් රට යන්න අවශ්‍යතාවක්/ආසාවක් තියෙනවා. එකයි මෙහෙම thread එකක් දාන්න හිතුවේ.)