ලටෙක් වල තිබුනේ ටාටා එන්ජින් එකයි, චැසියයි. ලටෙක් ගැහුවේ බොඩිය විතරයි. ඒකත් ඔරොත්තු දුන්නේ නෑ. ඩීමෝ එකේ නම් කාඩ්බෝඩ් වගේ ෆයිබර්ග්ලාස් බොඩි එක, බොරු පෙනුම විතරයි. සෙල්ලම් බඩු වගේ. අශෝක් ලේලන්ඩ් කියන්නේ ලංකාවේ පාරවල්වලට හරියටම හරි යන බස් එක.
Mata matakai Latek Dimo apu dawas walath ewa cha..
Aluthma bus walath wassa dawasata hama tanama wathura perenawa....









behei kiyala peththakata demmoth behema thamayi