Stupid Indian proposal

Troop

Well-known member
  • May 22, 2014
    5,788
    2,727
    113
    පව් අනාතයා. හිතුවද දන්නෑ ගොන් Indian films වල තියෙන ඒවා ඇත්තටම කරන්න පුලුවන් කියලා :rofl::rofl:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඕනේ නම් පොලිසියට කියන්න තිබුනා. මහ ගොඩක් සෙනග බලාගෙන ඉන්න නිසා ගෑණිට වැඩේ දෙන්නත් ලේසියි. ඔහොම ගහනවද බන්? මම නම් කන පැලෙන්න දෙකක් ගහනවා හු*තිට.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕනේ නම් පොලිසියට කියන්න තිබුනා. මහ ගොඩක් සෙනග බලාගෙන ඉන්න නිසා ගෑණිට වැඩේ දෙන්නත් ලේසියි. ඔහොම ගහනවද බන්? මම නම් කන පැලෙන්න දෙකක් ගහනවා හු*තිට.

    සිරාවට :angry: හරියට නිකන් rape කරන්න හැදුව වගේනේ බං ඒකි ගහන්නේ
     

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    මම හිතන්නේ කැමරා එක අල්ලන් ඉන්න කෙල්ල පොරට කැමතියි වගේ :P
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,138
    746
    113
    33
    ගාල්ලේ
    නොදකින්
    දැන් කාලේ ගෑනු නම්...
    ඕකුන් නම් කුජීතයි.
    තූ විතරක්...
    මොලයක් නැති හැත්ත..
    වීර කමක් කියලා හිතුවද දන්නෑ නේ..
    මොනා උනත් කොල්ලගේ වාසනාව..
    ඌ බේරුන එක...
    එක අතකින් ඉන්දියාවේ ඉන්න උන්
    ගෑනිට කැත විදිහට සලකන එක සාදාරණයි..