මාලඹේ, පැලවත්ත, බත්ත්‍රමුල්ල, තලවට්ගුගොඩ අවට සෙට් වෙන්න හොඳ ප්ලේස් එක තියෙන්නෙ කොහෙද අද හවසට. බෝතල් පිටින් අරන් යන්න ඕනෙ. ලයිව් මියුසික් එහෙම තියන තැනක්...