Su*king මොනවද කියන්නේ?

shyboy

Member
Sep 3, 2013
80
1
0
suck a stupid lyk dis.. අනේ යකෝ තෝ කෙල්ලට දිවවත් දාන්නේ නැද්ද? ලව් වැඩි උනාම තමයි ඔහොම වෙන්නේ. බට් මෙහෙම අව්ලකුත් තියනවා. කෙල්ල මොකෝ දන්නේ නැ උබේ පෙරත්තයක්වත් නැතුව සක් කරන්න ඉල්ලන්නේ....
 

Jax_Teller

Member
Oct 19, 2013
890
50
0
38
Charming, California
not-sure-if-trolling-or-coming-out-of-closet-thumb.jpg
 

nhktv

Member
Jan 23, 2007
208
1
0
Nugegoda
:lol::lol::lol:
ඔන්න ඔහේ දීලා දාහන් බං..
උඹගෙ කෙල්ල හෙන වල්නේ යකෝ..



නෑ බන් සිරාවටම එකී හරි හොදයි.. කෙල්ලත් එක්ක බලන කොට මමයි මචං වල්... ;)
 

ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    යකෝ වෙන කෙල්ලොන්ට දෙන්න තියෙන අමාරුව සූප්පු කරවගන්න:dull:... මුගෙන් ඉල්ලලත් මූ දෙන්නේ නෑ..:oo:.. අනේ දෙවියනේ ඔබ කොහෙද..... :(:(
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මොකක්ද බන් මෙ දැන් කාලෙ සමහර කොල්ලන්ට වෙලා තියෙන්නෙ. අනෙ මන්දා බන් උබ ඔය අහන දෙවල් දැක්කාම අපිටත් ලැජ්ජයි බන් කොල්ලෙක් වගෙ හිතපන්කො බන්. තමන්ගෙ ගැනි වෙන්න යන කෙනනෙ බන් ඔක කරන්නෙ වෙන එකියක් නෙමෙ නෙ.
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    නෑ බන් සිරාවටම එකී හරි හොදයි.. කෙල්ලත් එක්ක බලන කොට මමයි මචං වල්... ;)

    උබ වල් නම් මේවගේ thread දදා ඉන්න වැයි..;)
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මචන් ඇහුවට තරහවෙන්න එපා..උඹ කොල්ලෙක්ද? :eek::eek:

    eth anyway, lagadi marry karanawa nam oka danma karanna epa ban...marriage night ekedith karanna dewal ithuruwenna one..eth ithin kellage මෝල හොදටම තද වෙලා වගේ නම් කරන්න දියන්...හැබැයි ඉතින් ඕකෙන් පටන් අරගෙන කොහෙන් කෙළවර වෙයිද දන්නෙ නැහැ..හැගීම් කියන දේ පාලනය කරන්න හරි අමාරුයි..

    මම උඹෙන් මුලින්ම ඇහුව ප්‍රශ්නෙ ඇහුවෙ විහිලුවට..ගනන් ගන්න එපා....
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"

    උබ කියන දේ තේරෙනවා බං, සමහර කොල්ලො ඉන්නවා කෙල්ලට ආදරේ වැඩි උනාම කෙල්ල ගැන Sex ෆීලින්ග්ස් එන්නෙ නැ,
    උබත් සමහරවිට ඒවගේ ආදරේ ඇති. .

    ඒත් මචො, මතක තියාගනින්, අපේ සංස්කෘතිය හින්දා වෙන් වෙලා තිබ්බට ආදරෙ සහ රාගය කියන්නෙ එකක්.

    ආදරේ කියලා ඇතිවෙන හැගීම ඉවර වෙන්නෙ ලිංගික එකතුවීමකින්. ඒක තමයි ස්වභාව ධර්මය. ඒනිසා ආදරේ කරන කෙනාට ඒ අතින් අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒක අනිවා ඉටු කරපං, කෙල්ල නොඉල්ලුවත් යාලුවෙලා ඉන්න කොල්ලෙක්ගෙන් ඒක වෙන්න ඕන,

    බදින්න කලින් රූම් ගානෙ ඇදපං කියලා නෙමෙයි කියන්නෙ, වේසියක් නෙමෙයි නම් කිසිම කෙල්ලෙක්ට ඒ දේ කරන්න එපා, අපිට ඒ කෙල්ලව වැදගත් නැති උනත් හැම කෙනෙක්ටම වැදගත් කමක් තියෙන්වා.

    මචෝ, උබට කියන්න තියෙන්නෙ, කෙල්ලො කියන්නෙ අපි වගේ hard Disc එකේ 2TB විතර වැල පුරවන් ඉන්න අය නෙමෙයි, ඒ නිසා ඒකිට ඉන්නෙ උබ විතරයි, උබ ඒ දේ ඒකිට දෙන්න ඕන,

    පොඩ්ඩක් වල් විදියට කිස් එකක්, ඒකිගෙ ගැගීම් ඇවිස්සෙන ටච් එකක්, එක්ක උබ ඒකිගෙ මූන /ආදරේ විතරක් නෙමෙයි ඒකිගෙ හැම දෙයකටම ආසයි ඒ හැම දෙයක්ම උබ රසවිදිනවා කියන එක ඒකිට දැනෙන්න අරින්න.

    මචෝ, උබෙන් ඒ කෙල්ලට ඕන දේ ලැබුනෙ නැත්නම්, ඉස්සර ව්ගේ නෙමෙයි මචෝ, දැන් FB, VK, whatsApp, Viber, ස්ක්ය්ප් හැම මගුලක්ම තියෙන්වා කෙල්ලෙක්ට උබට 0.000000001% වත් සැක හිතෙන්නෙ නැතුව ඒ සබ්ජෙක්ට් එකට විතරක් වෙන එකක් ව තියාගන්න..

    කෙල්ලො මචො අපිට වඩා අන්ඩපාලයි, කෙල්ලො සෙට් එකක් සෙට් උන ගමන් කට්ටිය තම තමන්ගෙ අද්දැකීම් බෙදාගන්නවා 'එදා මගෙ එක්කෙනා මට මෙහෙම කරා අනෙ.. " "මගෙ එක්කෙනා මෙහෙමත් කරා" "මේ උබලා මෙහෙම කරලා තියෙන්වද" කිය කිය. . කෙල්ලට උබ හින්දා ඉ=කියන්න දෙයක් නැති උනොත්. .. . .ඉතිං. . ..