Su*king මොනවද කියන්නේ?

Blog Buster

Active member
  • May 11, 2013
    222
    44
    28
    Blog
    avatar100617_5.gif
    avatar100617_5.gif
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මචං වරදවා හිතන්න එපා. පොඩි උපදේශයක් ඕනේ... මගේ කෙල්ල ට Co*k Su*king ඕනලු.. මම එච්චරම කැමති නෑ... මොකද මචං කරන්නේ...

    540_293_resize_20130201_4d5befa4c74e254d6131f52ce3a9d1ad_jpg.jpg
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    එක පාරක කරගෙන බලපන්. ඊට පස්සෙත් ඕනේ නෑ කියලා හිතෙනවා නං එයාට සුප්පු කරන්න ඕනේ දවස් වලට අපිට කියපන්.

    උඹට කියන්න තියෙන්නේ පින නෑ කියලා තමයි..

    kos oya ? :eek::eek:
     

    nhktv

    Member
    Jan 23, 2007
    208
    1
    0
    Nugegoda

    උබ කියන දේ තේරෙනවා බං, සමහර කොල්ලො ඉන්නවා කෙල්ලට ආදරේ වැඩි උනාම කෙල්ල ගැන Sex ෆීලින්ග්ස් එන්නෙ නැ,
    උබත් සමහරවිට ඒවගේ ආදරේ ඇති. .

    ඒත් මචො, මතක තියාගනින්, අපේ සංස්කෘතිය හින්දා වෙන් වෙලා තිබ්බට ආදරෙ සහ රාගය කියන්නෙ එකක්.

    ආදරේ කියලා ඇතිවෙන හැගීම ඉවර වෙන්නෙ ලිංගික එකතුවීමකින්. ඒක තමයි ස්වභාව ධර්මය. ඒනිසා ආදරේ කරන කෙනාට ඒ අතින් අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒක අනිවා ඉටු කරපං, කෙල්ල නොඉල්ලුවත් යාලුවෙලා ඉන්න කොල්ලෙක්ගෙන් ඒක වෙන්න ඕන,

    බදින්න කලින් රූම් ගානෙ ඇදපං කියලා නෙමෙයි කියන්නෙ, වේසියක් නෙමෙයි නම් කිසිම කෙල්ලෙක්ට ඒ දේ කරන්න එපා, අපිට ඒ කෙල්ලව වැදගත් නැති උනත් හැම කෙනෙක්ටම වැදගත් කමක් තියෙන්වා.

    මචෝ, උබට කියන්න තියෙන්නෙ, කෙල්ලො කියන්නෙ අපි වගේ hard Disc එකේ 2TB විතර වැල පුරවන් ඉන්න අය නෙමෙයි, ඒ නිසා ඒකිට ඉන්නෙ උබ විතරයි, උබ ඒ දේ ඒකිට දෙන්න ඕන,

    පොඩ්ඩක් වල් විදියට කිස් එකක්, ඒකිගෙ ගැගීම් ඇවිස්සෙන ටච් එකක්, එක්ක උබ ඒකිගෙ මූන /ආදරේ විතරක් නෙමෙයි ඒකිගෙ හැම දෙයකටම ආසයි ඒ හැම දෙයක්ම උබ රසවිදිනවා කියන එක ඒකිට දැනෙන්න අරින්න.

    මචෝ, උබෙන් ඒ කෙල්ලට ඕන දේ ලැබුනෙ නැත්නම්, ඉස්සර ව්ගේ නෙමෙයි මචෝ, දැන් FB, VK, whatsApp, Viber, ස්ක්ය්ප් හැම මගුලක්ම තියෙන්වා කෙල්ලෙක්ට උබට 0.000000001% වත් සැක හිතෙන්නෙ නැතුව ඒ සබ්ජෙක්ට් එකට විතරක් වෙන එකක් ව තියාගන්න..

    කෙල්ලො මචො අපිට වඩා අන්ඩපාලයි, කෙල්ලො සෙට් එකක් සෙට් උන ගමන් කට්ටිය තම තමන්ගෙ අද්දැකීම් බෙදාගන්නවා 'එදා මගෙ එක්කෙනා මට මෙහෙම කරා අනෙ.. " "මගෙ එක්කෙනා මෙහෙමත් කරා" "මේ උබලා මෙහෙම කරලා තියෙන්වද" කිය කිය. . කෙල්ලට උබ හින්දා ඉ=කියන්න දෙයක් නැති උනොත්. .. . .ඉතිං. . ..





    :)
    උබ කියන එක ඇත්ත මචං... ආදරේ වැඩි ඇති... ඒ වෙලාවට මට ඒ fun එක දෙන්න පුලුවන්.. මට කියන්න තේරෙන්නේ නැ බන්... මම හිතන විදියේ වැරැද්දක් ඇති... නමුත් මට කෙල්ල ගැන තියෙන්නේ ලිංගිකත්වයට එහා ගිය හැගීමක්... කෙල්ලත් ගොඩක් sensitive ඒ වෙලාවට හැගීම්වලට වහල් වෙන්වා තමයි...