මචංලා මට පොඩි help එකක් ඕනේ.මට DVD එකෙන් film බලන්න pc එකෙ සිංහල subtitle file එක්ක තියෙන film, dvd එකෙන් බලන්න හදාගන්නේ කොහොමද ?