SUB Woofer

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    SUB Woofer එකක් ඕන Used එකක් , හොද තත්වෙන් තියෙන එකක්

    තියෙන කෙනෙක් ඉන්නවනම් Message එකක් හරි මේකෙම කොමෙන්ටුවක් දාන්න

    හැබැයි අඩුවට ඕන ... Creative SBS හරි ඊටවඩා හොද එකක් හරි ඕනා 2.1 5.1 :D:D:D:D

    50704_creative_sbs_370.jpg


    creative-inspire-t6160-package.jpg


    78_00003102.jpg
     
    Last edited: