Suba Aluth Awruddak Wewa!

prasad619

Member
Mar 3, 2008
646
81
0
සිව් හෙළය
සිව් හෙළයේ සැමට සියළුම පැතුම් ඉටුවන සාමය, සතුට, සෞභාග්‍යය පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!!
 

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Sinhala-New-Year-for-Facebook-status.jpg


    Good-Friday.jpg

     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,864
    3,105
    113
    Arangala
    ඔබටත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,822
    20,372
    113
    හස්තිශෛලපුර
    ලැබුවාවූ අලුත් අවුරුද්ද සියලු පැතුම් ඉටුවන සෞභාග‍ය්‍ය පිරි සුබ අලුත් අවුරුද්දක් වෙවා!!!
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    esema wewa...


    කටුසු ෆයිටර්ලට මනාපේ දුන්න අය තෑගී ගන්න එන්න.

    හැමදාම කඹ ඇදල හිස් අතින් ගෙදර ගියාද ? මේ පාර වෙනසක් කරමු.

    මනාපේ දුන්නත් පස්සෙන් ගිහින් ඉල්ලුවොත් විතරක්, එහෙන් මෙහෙන් හදිස්සියට කලබලේ හම්බෙන දෙකයි පනහේ කෑලි ගන්නවද ? නැත්තන් පිළිවෙලට ලස්සනට පෝලිමට අමතක නොකර සැලකුම් ගන්න කටුසු ෆයිටර්ස් දන්සලේ පෝලිමට සෙට්වෙනවද ?

    ****************************************
    කඹේ ඉවරවුනත් දන්සැලේ පෝලිමට දිගටම සැලකිලි. දවසට දහය ගානේ මාසයක් ගියත් හැමෝම කවර් කරනවා.
    එවෙලෙට හදිස්සියෙන් දෙන එක දෙක ගන්නවද දීර්ඝ කාලින ආයෝජනයක් විදිහට දන්සලට සෙට් වෙනවද ?
    මනාපේ දුන්න ගමන් නොලැබුනත් දන්සැලේ නමතියෙන නිසා බයවෙන්න දෙයක් නෑ ඔබේ නම අපිට අමතක වෙන්නෙ නෑ.

    තීරණය ඔබේ අතේ !


    මතක් කරලා ඔබ අපිට මනාපය දුන්න බව ඉක්මනින් මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් කරලා දැනුම් දෙන්න. ඒ මොහොතේම ඔබව දන්සැලට ඇතුලත් වේවි.
    ***************************************************************

    CvO4qHv.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සියලු පැතුම් ඉටුවන සුභ අලුත් අවුරුද්දක් වේවා...!!!
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මාත් මේ අවස්ථාව ලබා ගන්නවා සුබ පතන්න එළකිරි සියලු සාමජිකයන් හට ලැබුවා වූ අලුත් අවුරුද්ද ජයින් ජය වේවා :cool::cool:
     

    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    ලැබුවාවූ සිංහල අලුත් අවුරුද්ද ඔබ සහ පවුලේ සැමට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!