Suba Dawasak

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
scan0001de.jpg
 
සිත, කය, වචනය සංවර කරගැනීමට කටයුතු කරන පුද්ගලයා, වැරදි ක්‍රියාමාර්ග අතහැර දමයි. ජීවිතයෙ අර්ථය අවබෝධ කරගෙන යහමග ගමන්කරයි. එවන් අයට සෑම දිනයක්ම සුභ දිනයකි... :)
මමත් උත්සාහ කරමින් සිටින්නෙමි
තෙරුවන් සරණයි..!
 
සමාජයේ භාවිතවන ආචාර වැකියක් හරහා දහම් පණිවිඩයක්..:)