Suba pathum dinapu ayata

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    ඕයේ. දැන් මැච් ඉවරයි නේ
    වෙනදා වගේම කිරියෙ ෆන් එකේ ඉමු



     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    මහින්ද අදටත් ජනාධිපති වෙන්න තිබ්බා බං.. අවුල මිනිහා ගාව හිටපු සෙට් එක හරිනෑ.. ඔය සෙට් එක මෛත්‍රීගෙ පැත්තට ආවොත් ඒ ආණ්ඩුවටත් වෙන්නෙ ඔය ටික තමා..

    බලමු මචං මේ ආණ්ඩුව කොහොම වෙයිද කියලා.. කියපුවා කරයිද කියලා..:yes:
    :yes::yes::yes::yes:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,749
    24,028
    113
    tracing Geo-location.. ... ...
    thawama rate prashna wisadune na. ilaga chanden hoda minissu tikak parliment yawanna set wemu.. ape rata apima goda gamu.. nathnam kawru president unath wadak nathi wenawa.. :yes::yes::yes: thawa godak dura yanna thiyanawa.. me start eka witharai.. ;) jayawewa api hamotama..
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ng28wk.jpg
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    000.jpg
    නිදහසින් පසුව ශ්‍රී ලංකාවේ බිහිවූ රාජ්‍ය නායකයින් අතරින් ජාතික ආරක්ෂාව රටේ ඒකීයත්වය ස්වෛරීභාවය දේශපාලන ස්ථාවරභාවය සහ යටිතල පහසුකම් සංවර්ධනය අතින් විශිෂ්ටතම මෙහෙය සිදු කළ උදාර නායකයාට සමුගැනීමට සිදුව ඇත.ජනතාව නැවත නැවතත් ඉල්ලා සිටිය යුතු නායකයෙක් ජනතාවගේ කැමැත්තෙන් සමුගැනීම රටේ අවාසනාවකි.
    යුද්ධයෙන් පසුව රට ගොඩනැගෙන අයුරු අපි ආශාවෙන් බලාසිටියෙමු.මහින්ද රජය සිදු කළ බොහෝ කටයුතු විශ්වකර්ම ඒවාය.නිම කළ මෙන්ම නිමකරන්නට තිබූ මොනෝ රේල් ව්‍යාපෘතිය ,අධිවේගී මාර්ග ,වරාය නගරය ,සෆරි උද්‍යානය වැනි ව්‍යාපෘතීන් බොහෝය.රටේ ආර්ක්ෂාවට ස්ථාවරභාවයට සහ සංවර්ධනයට අකුල් හෙලා ඇත්තේ මූලිකව දෙමළ මුස්ලිම් මිනිසුන්ය.අනෙක් ජනකොටස් ඔවුන්ට අවශ්‍ය අඩුවැඩිය සපයා තිබේ.රටේ ඉදිරි ගමන් මග අපැහදිලිය.
    බෙදුම්වාදීන්ගේ අන්තවාදීන්ගේ ඉල්ලීම් ඉටු කලානම් හෙටත් ඔබ ජනපතිය.එහෙත් ජයග්‍රහණය වෙනුවෙන් රට පාවා නොදී නිර්භයව සිංහයෙකු සේ සටන් වැදුනු ඔබ අද නික්මයන්නට සැරසී සිටී.මෙය පරාජයක් නොවේ.තාවකාලික පසුබැසීමක් පමණි.හෙටත් අපේ රට ඉල්ලන නායකයා ඔබයි.
    කෙසේ වෙතත් ජාතික සංවිධාන සමග තව දුරටත් කටයුතු කරනවාද නැද්ද යන්න අපට තීරණය කිරීමට සිදුව ඇත.
    ලියන්නට බොහෝ දේ ඇත. එහෙත් අපි කාලයට ඉඩ දී බලාසිටිමු.මෙතෙක් දිනක් මේ තීරණාත්මක මොහොත උදාවෙන තෙක් නොසැලී අප සමග කටයුතු කළ රට වෙනුවෙන් පෝස්ට් දැමූ එකම මතවාදයක් වෙනුවෙන් එක්ව කටයුතු කළ සොයුරු සොයුරියන් සැමට හද පිරි ප්‍රණාමය පළ කරමි.මතවාදිමය වශයෙන් වෙනස් අදහස් දැරූ කිසිවෙකු සමග අමනාපයක් නැත.


    තෙරුවන් සරණයි !
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එහෙනම්...
    යහපාලනයක් ම වේවා!! මෛත්‍රීය පිරුණු යුගයක් ම වේවා!!!
    ආයුබෝවේවා!!!


    එන්න පරක්කු උනෙ ටිකක් නිදා ගත්තා ඔයි