Jan 28n passe phone ganna ayata TRCSL yanna wenawada?

focusman

Active member
  • Dec 14, 2016
    197
    68
    28
    Guys,
    Jan 28n passe phone ganna ayata TRCSL yanna wenawada? ee gena danna aya innawada? kohomada ooka wenna oone process eka, phone ekak aragena kelinma TRC gihin register karala, then only sim ganna puluwan? ehemada?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,472
    1
    57,585
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    na machan mn kiyanne rata idan inna kenek genawoth, ethanin ehata kohomada TRCSL eke register karanne?
    රට ඉන්න එවුන්ට කියල ගේන හැම ෆෝන් එකක්ම රෙජිස්ටර් කරන්න බැහැ.

    පිටරට හොරකම් කරපු ෆෝන් මෙහෙ පාවිච්චි කරන්න බැහැ
     
    • Like
    Reactions: sahan50 and lilman

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,830
    2
    115,815
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    රට ඉදන් ගේන හැම එකම ලියාපදිංචි කරන්න බෑ. Custom clearance document ඔන.
    පිටරටින් ගෙනල්ල මෙහේ විකුණන සෝනි වගේ ෆෝන් එකක් වත් ගන්ඩ බැරිවෙයි මෙහෙම උනොත්
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    පිටරටින් ගෙනල්ල මෙහේ විකුණන සෝනි වගේ ෆෝන් එකක් වත් ගන්ඩ බැරිවෙයි මෙහෙම උනොත්

    ඔක කරන්න බැරි වෙයි මට හිතෙන්නෙ