Suba pathum dinapu ayata

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඕ.යෙ අපිට පෙට්‍රල් රුපියල් 100 ගත හැකි දැන් ලීටරේ.. ඕයේ..
    බලමු බලමු

    to be continued..

    brace yourselves..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මහින්ද අදටත් ජනාධිපති වෙන්න තිබ්බා බං.. අවුල මිනිහා ගාව හිටපු සෙට් එක හරිනෑ.. ඔය සෙට් එක මෛත්‍රීගෙ පැත්තට ආවොත් ඒ ආණ්ඩුවටත් වෙන්නෙ ඔය ටික තමා..

    බලමු මචං මේ ආණ්ඩුව කොහොම වෙයිද කියලා.. කියපුවා කරයිද කියලා..:yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඕ.යෙ අපිට පෙට්‍රල් රුපියල් 100 ගත හැකි දැන් ලීටරේ.. ඕයේ..
    බලමු බලමු

    to be continued..

    brace yourselves..
    හ්ම් එහෙම උනොත් නම් සෑහෙන්න වටිනවා බං..
    ඇයි අත්‍යවශ්‍ය බඩු බාහිරාදියෙ මිල පහත දානවා කිව්වනේ..

     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    :yes: to be continued

    :cool::cool::cool:

    හ්ම් එහෙම උනොත් නම් සෑහෙන්න වටිනවා බං..
    ඇයි අත්‍යවශ්‍ය බඩු බාහිරාදියෙ මිල පහත දානවා කිව්වනේ..


    දෙනව කිව්ව ඒවට එහෙම කොකා පෙන්නුවොත්..
    රටේ කැරැල්ලක් ඇති වෙයි ලොකුවටම ඉතින්..

    මම උබට කලින් ඉදලම කිව්ව නෙ මයිත්‍රී එනව කියල..
    බලමු යහ පාලනේ.. හොදට රට හදල ගන්නත් පුළුවන් මොකද පොර හොද මනුස්සය..
    වටේ ඉන්න උන් තමයි සතයක් sure නැත්තෙ..
    අපි බලමු..
    ට හිකෙයි නැත්තම් ඉතින්

    3.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :cool::cool::cool:




    දෙනව කිව්ව ඒවට එහෙම කොකා පෙන්නුවොත්..
    රටේ කැරැල්ලක් ඇති වෙයි ලොකුවටම ඉතින්..

    මම උබට කලින් ඉදලම කිව්ව නෙ මයිත්‍රී එනව කියල..
    බලමු යහ පාලනේ.. හොදට රට හදල ගන්නත් පුළුවන් මොකද පොර හොද මනුස්සය..
    වටේ ඉන්න උන් තමයි සතයක් sure නැත්තෙ..
    අපි බලමු..
    ට හිකෙයි නැත්තම් ඉතින්

    3.gif

    ඔව් බලමුකො..:yes: අඬන්න වෙයිද දන්නෙත් නෑ..:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පලවෙනි අවුරුද්ද ෆන් තමයි..
    දැන් වෙලාව නෙවේ කතා කරන්න..
    වෙලාව එයි

    :cool::cool::cool:

    යහපාලනේ ඕ.යේ
    හ්ම්.. දැන් තියෙන්නෙ ජයග්‍රහණයේ සතුටනේ.. අපිත් සෙට් වෙලා සතුටුවෙමු..
    අඩන වෙලාවට අඩමු..
    ජය වේවා කොල්ලා..!