Suba udasanak thumani

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,624
    33,799
    113
    යුක්රෙන් රෂියා යුද්දෙට ලංකාවේ යක්ඛ පුතුන් බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණ නැද්ද?
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,962
    3,614
    113
    මට පොඩි ප්‍රශ්නයක් ...
    මොකෝ මෙකේ ඉන්න වහල් බය්යන්ට උඹලව පෙන්නන බැරි 🙄 🙊
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,393
    16,570
    113
    මට පොඩි ප්‍රශ්නයක් ...
    මොකෝ මෙකේ ඉන්න වහල් බය්යන්ට උඹලව පෙන්නන බැරි 🙄 🙊
    un gu gode erila iwarai goda emak na. Unta patta awul api kiriye ganna athal dakala
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,083
    1
    16,450
    113
    −273.15°C
    suba udasanak hichchi putha mahathanani.
    enna api kiri tikak bomu.

    Animated GIF
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,787
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    @hodakolla this guy is going to buy a bike. You can help him with a special rate.

    gedara gruha mulika oyada wife da ?
    wifa bossy type nadda ubata wada salary gannawa kiyala

    party 1k danna yaluwonta enna kiyala
    gold jewelry denna

    🥴

    දැන්ම මෙම්බර්ශිප් දෙන්න වෙන්නෙ නෑ දෙන්නෙක් ගහගන්නවා
    පස්සෙ එන්න😁😁
    ------ Post added on Feb 28, 2022 at 7:45 AM

    රොජර් 007
    වොලටර් වයිට් 021 @ පෝලන්ඩ් බෝඩර්


    Masha allah

    යුක්රෙන් රෂියා යුද්දෙට ලංකාවේ යක්ඛ පුතුන් බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණ නැද්ද?

    Agent Todd reporting for duty from Kiev

    Suba udasanak , current yana nisa udema aharuna​

    nida gatte 4.30 am - 7.30 am witharyi :dull: :(

    මට පොඩි ප්‍රශ්නයක් ...
    මොකෝ මෙකේ ඉන්න වහල් බය්යන්ට උඹලව පෙන්නන බැරි 🙄 🙊

    un gu gode erila iwarai goda emak na. Unta patta awul api kiriye ganna athal dakala

    suba udasanak hichchi putha mahathanani.
    enna api kiri tikak bomu.

    Animated GIF


    🕵️‍♂️ mata headache 🤕 hadila inne agents la oyala wade karagena yanna
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,641
    5,702
    113
    🕵️‍♂️ hichchiputha repoting to duty !

    🏳️‍🌈 🇽🇰 ⚡️Kosovo asks the US for a permanent military base and requests NATO membership!!!
    කොසවෝ කාරයෝ බොහොම පහත් ගතිගුණ තියන අප්‍රසන්න ජන කොට්ඨාශයක් කියලයි බොහෝ ඕස්ට්‍රේලියානුවන් අදටත් සලකන්නේ. මමත් ඔවුන් සමග එකඟ වෙනවා.

    අනූවේ දශකයේ උන්ට යුගොස්ලාව් කාරයෝ ගහන කොට, යන එන මං නැති උනාම, ඔවුනට වෙනත් දියුණු වලට එන්න ඉඩ දීලා, තාවකාලිකව ඔවුන්ව ඒ රටවලට නවාතැන් දුන්නා. UN ඉල්ලීම මත ඕස්ට්‍රේලියාවටත් 4000 විතර chartered jumbo jet මගින් ගෙන්නා ගත්තා.

    ඔවුන්ව පිළිගන්න එකල අගමැතිත් ගුවන් තොටුපොළට ගියා.

    ඔවුන් පැමිණි වහාම, රජය මගින් ඔවුනට නොමිලේ සම්පුර්ණ ඇඳුම් කට්ටල තුනක් බැගින් department store එකකට ගිහිං තෝරා ගන්න අවස්තාව දුන්නා.

    මුන්ගේ පහත් ගතිගුණ ඊළඟ දවස වෙනකොටම එලියට ආවා. මෙවුං පහුවෙනිදා ඉඳලා හැමදාම අර විදියටම සාප්පු ගිහින්, නොයෙකුත් ඇඳුම් සහ වෙනත් දේවල් තෝරාගෙන කවුන්ටර් එකට සල්ලි නොදී අරං යනවා. මෙහෙට ආපු සරණාගතයෝ නිසා මෙවුන්ව පොලිසි ගෙනියන එකත් රටට අවනම්බුවක් හින්දා මුන්ගේ මේ හොරකම නවත්වන්න සෑහෙන කාලයක් ගියා.

    මේ මිනිස්සුන්ව ගෙන්නුවේ ඉතාම හදිසියේ නිසා, ඔවුනට නවාතැන් හදන්න උනේ දිනක දෙකක කාලයකිනුයි.ඒ නිසා නවාතැන් වල යම් යම් අඩුපාඩු තිබුනා උනාට ඒවා පිළිසකර කිරීම දිගටම සිදු උනා. නමුත්, මෙවුන් දිගින් දිගටම ඔවුන්ගේ කෑම වල, නවාතැන් වල තියන නොගිනිය හැකි තරම් කුඩා අඩුපාඩු උලුප්පා දක්වමින් නිතර නිතර ඕස්ට්‍රේලියානු රජයට අවමන් කළා.

    වසර දෙකකින් විතර යුද්දේ ඉවර උනාම, මුන්ට ආපහු යන්න ගමන් පහසුකම් සලසලා, ඊට අමතරව ඩොලර් 3000 බැගින් දුන්නා. ඒ මුදල මදියි කියලා වැඩි පිරිසක් ආපහු යාම ප්‍රතික්ෂේප කළා.ඊට පස්සේ ඒ මුදල 5000 දක්වා වැඩිකලා. එහෙම අරගෙනත් යන්න බැහැයි කියාපු එවුන් හිටියා. අන්තිමට 10,000ක් අරන් ගිය එවුන් වගේම, කොහොමවත්ම යන්නේ නැහැයි කියාපු එවුනුත් හිටියා.

    අන්තිමටම මේ නසරානින්ව ආපහු යවන කොට මුන්ට නවාතැන් දීපු කාමර, බාත්රූම් ටොයිලට් කඩලා විනාස කරලා තමයි පිට වෙලා තිබුනේ. ඒවා මොනවා කලත්, මෙවුන් නවාතැන් වලින් පිට වෙන කොට බිත්ති වලට අසූචි ගහපු එකෙන් තමයි මොවුන් මනුස්ස ආත්මයක් ලබාපු තිරිසන්නු කියලා ඕස්ට්‍රේලියාවේ ජනතාව අදටත් විස්වාස කරන්නේ.
     
    Last edited:
    • Like
    Reactions: lodbrok