dura yanna hoda bike

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    Suzuki GN used ජපන් එකක් හොයාගන්න පුලුවන් වෙයි ඔය ගානට. හැබැයි චයිනීස් එකත් එච්චර අවුලක් නෑ කියල අහල තියෙනව. ලඟදි ආව එක නම් වැඩක් නෑ.
    Bajaj Avenger මේක නම් cruiser එකක්මයි.දුර යන්නම හදපු එකක්. හැබැයි ඉන්දියන්.
    Suzuki Volty මේකත් පුලුවන් වෙයි ඔය ගානට. අපේ @Solo Rider ගාවත් මේකක් තියෙන්නේ. එයා දුර ගමන් යනවලු ඕකේ.
    Bajaj Avenger ekak kochchara kal use karanna puluwan weida hodata maintain kaloth?
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,891
    113
    C:\
    lankawe danata man padala thiyena ewain..

    Honda CD125 or CD200
    Suzuki GN125

    Upright seating position thiyena ekak nan supiri.. amarui neh ganna..
    eg:
    main-qimg-1a1bee53c33eeec58fc6973b9d45d697
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,679
    1
    8,832
    113
    Bajaj Avenger ekak kochchara kal use karanna puluwan weida hodata maintain kaloth?
    හරියට මේන්ටේන් කරනවා වගේම වේස ගෑනි වගේ හැමෝටම පදින්න දෙන්නත් හොඳ නෑ. ඒ ටික කරනව නම් කාලයක් පදින්න පුලුවන් බන්. හැබැයි බයික් එකට ආවේණික ලෙඩ තියෙනවද කියල හොයන්න ගන්න කලින්. එහෙම ඒව තියෙනව නම් කොච්චර හොඳට මේන්ටේන් කරත් ආයෙ ආයෙ ඒ ලෙඩේ එන්න පුලුවන්.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,726
    30,723
    113
    Suzuki GN 125 (ජපන් එක) , Honda benley CD 125 (ගියර් 5 තටු මොඩ්ල්) ,Roadmaster 200 (උබ හොයන බජට් එකට වඩා වැඩී මේකනං )
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,164
    113
    මේ ලඟදි 480Km දිව්වා දවස් දෙකකදි. ඇඟට නං කිසි අවුලක් නෑ... MT 15 එකක්.හැබැයි තනියෙන් යන්න ඕනෙ...ඩබල් දාල අවුල්...