Suba Vesak Sathiyak - JAMJOOM

JAMJOOM

Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    ඈ බොල.. ආගම් වලට අපහාස කිරීම ම්ලේච්ඡ් ක්‍රියාවක් වෙන්නෙ කොහොමද ? ආගම දිහා එක එක්කෙනා දකින්න එක එක කෝනෙන්... අපිට ආගම කියන්නෙයි, එක්සත් ජනතා නිදහස් සන්ධානය කියන්නෙයි එකම කුලකයේ අවයව දෙකක්.. ආගමෙයි දේශපාලන පක්ෂෙකයි අපිට ඒ හැටි වෙනසක් නෑ.. තමන් කැමති දේශපාලන පක්ෂෙට පණ දීල අදහන මිනිස්සු ඉන්නව වගේ ආගමටත් පණ දීගෙන අදහන මිනිස්සු ඉන්නව.. එහෙම මිනිස්සුන්ට රිදුනට අපිට කරන්න දෙයක් නෑ, ඕනෙම දේශපාලන පක්ෂයක් විවේචනය කිරීමේ, බයිට් එකට ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්...

    ඥානසාරනං අමු කපටියෙක්.. උන්දැ පැත්තකිං තියමුකො.. නලීන්ද සිල්ව කොහෙද මිනිස්සු මෝඩ කරන්නෙ ? හිටි ගමං තමන් දරණ මතවාදෙ අන්තෙටම ගිහිං අන්තවාදී, තමන් හරි අනික් ඔක්කොම වැරදියි වගේ මෝඩ කතා කියනව තමා.. එක එක පුද්ගලයගෙ හැඟීම් පාලනය කරගැනීමේ සීමාවන් එක සමාන නෑනෙ.. ඒකෙන් කොහොමද නලීන්ද සිල්ව මෝඩයෙක් වෙන්නෙ ?
    නලීන්ද සිල්වගෙ දේශපාලන දැක්ම සමඟ නම් 99%ක්ම විරුද්ධයි.. දේශපාලනය ගැන නෙමේ, අනෙක් ඒව ගැන සැලකුවොත් නලීන්ද සිල්ව කිව්ව මෝඩ කතා මොනාද කියල පෙන්නන්න පුළුවන්නම් වටිනව.. (බුද්ධාගම ගැනයි, විද්‍යාව බටහිරමයි කීමයි ඇරෙන්න)

    karunakarala meka balanda.........

    http://www.elakiri.com/forum/showthread.php?t=1506892

    samaharunge comment walin ohu buddimathekda naththang modayekda kiyaneka managanda puluwan
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    karunakarala meka balanda.........

    http://www.elakiri.com/forum/showthread.php?t=1506892

    samaharunge comment walin ohu buddimathekda naththang modayekda kiyaneka managanda puluwan

    උබ හිතන් ඉන්නේ උබ හරි බුද්ධිමතෙක් කියලද ලොල්
    මට පු*න් හිනා ඔියි. දුකට පුන් ටිකක් ගහගන්න ඕන
    :lol::lol:

    කාලකණ්නි සත්තු බන් උබලා. ඒක දැනගනින් :growl:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    එහෙනනo මොකක්ද ජම්ජූම් ගේ ප්‍රකාශයේ ප්‍රශ්නේ?

    ඒ නම කියවන්නෙ ජම් ජූම් කියලද ? ජෑම් ජූම් නෙමේද ?

    ප්‍රශ්නෙ තමා ඒ ප්‍රකාශයත් සමඟ එකඟ නොවීම.. ජූම්ට ඒ වගේ ප්‍රකාශයක් කරන්න අයිතිය තියෙනව වගේම තමා, තව කෙනෙක්ට ඒකට විරුද්ධ වෙන්න, සහ ඒක විවේචනය කරන්නත් අයිතිය තියෙනව..

    අයිතියක් නැත්තෙ අඩෝ අපි තමා හරි තොපි මිථ්‍යා දෘශ්ටිකයො කියල බයින්නයි ගහන්නයි මරන්නයි විතරයි..

    අනික, ජම් ජූම් කියන්නෙ සාමාන්‍ය මුස්ලිම් නමක්ද ? නැත්තං ෆේක් නමක්ද ? o_O
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    karunakarala meka balanda.........

    http://www.elakiri.com/forum/showthread.php?t=1506892

    samaharunge comment walin ohu buddimathekda naththang modayekda kiyaneka managanda puluwan

    ඉතිං බං මේමේ මනුස්සය කියන්නෙ අවුරුදු ගානක ඉඳන් අනිවාර්යය විශයක් විදිහට ඉන්ග්‍රීසි උගන්නලත් තාම සාර්ථක වෙලා නෑ කියලනෙ.. එහෙනං මේ මනුස්සය දිවයිනේ සන්ධානයට පක්ෂව මේ වගේ සිය දහස් ගුණයක් ගොං කතා කියන්නෙ.. යම් පුද්ගලයෙක් විසින් එක් අසත්‍ය ප්‍රකාශයක් සිදු කිරීමෙන් ඔහු කියන අනික් සියල්ල බොරුය කියල කියවෙනවද ? 0_o ඒක යකාගෙ කතාවක්නෙ බං..

    අනික උඹේ නම, ඕක ජම් ජූම්ද ජෑම් ජූම්ද ? සාමාන්‍ය මුස්ලිම් නමක්ද ? නැත්තං ෆේක් නමක්ද ? o_O
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    ඒ නම කියවන්නෙ ජම් ජූම් කියලද ? ජෑම් ජූම් නෙමේද ?

    ප්‍රශ්නෙ තමා ඒ ප්‍රකාශයත් සමඟ එකඟ නොවීම.. ජූම්ට ඒ වගේ ප්‍රකාශයක් කරන්න අයිතිය තියෙනව වගේම තමා, තව කෙනෙක්ට ඒකට විරුද්ධ වෙන්න, සහ ඒක විවේචනය කරන්නත් අයිතිය තියෙනව..

    අයිතියක් නැත්තෙ අඩෝ අපි තමා හරි තොපි මිථ්‍යා දෘශ්ටිකයො කියල බයින්නයි ගහන්නයි මරන්නයි විතරයි..

    අනික, ජම් ජූම් කියන්නෙ සාමාන්‍ය මුස්ලිම් නමක්ද ? නැත්තං ෆේක් නමක්ද ? o_O

    https://www.facebook.com/mohammed.jamjoom