තාම මේකක් ලංකාවට පාත් උනේ නැ නේද
මචන් රෙස් පදින ක්ලාස් තියෙනවා
ඒ ඒ කාර් එකට අදාල කැටගරි එකක් තියෙනවා උබ මේ අඩුගානේ සිවික් එක ඩොලර් මිලියන ගනන් වල වාහන වල ටයිම් එක්කලා සසදලා තියෙන්නේ
hari exotic cars ekka compare karanna ba kiyamuko
but oya kiyana tharan record ekak nan break karala na wena ona tharan sports cars oita wada better times

lankawata hondai ithin honda




