පොත් බෙදා දිම හතරවන අදියරෙ නිමාව....

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,118
    1,408
    113
    elakiri pot එක - කාමරේ
    පොත් බෙදා දිම හතරවන අදියරෙ නිමාව....



    එලකිරියෙ සමාජිකයන්ගෙ මුලිකත්වයෙන් සහ අනෙක් අයගෙ උපකාරයෙන් අපිට පුලුවන් උනා 4 වෙනි වතාවටත් පොත් බෙදාදිමෙ වැඩපිලිවෙලක් සාර්තකව අවසන් කරන්නට.

    ඉතින්, කලින් තුන් වතාවෙ වගෙම මෙ පාරත් ගොඩක් හොදට කරන්න තමයි අපි සැලසුම් කරෙ.

    මුලික විදිහට අපිට ලැබුණු පාසල් කිහිපයක් අතරින් එක පාසලක් තොර ගන්න උනා. ඉතින් අපිට ලැබුන පාසල් කිහිපය අතරින් අපි තොර ගත්තෙ බදුල්ල දිස්ත්‍රික්කයෙ පිටමාරුව ගමෙ පිහිටි සූරියගොල්ල පාසලයි.



    මම ඇතුලු අපෙ එලකිරියෙ යාලුවො හතර දෙනෙක් පහුගිය දවසක මෙ පාසල හොයාගෙන ගියා.

    මෙන්න එ වෙලාවෙදි ගත්ත පිංතුර කිහිපයක් සහ විස්තර ටිකක්



    EBJCeuh.jpg





    ZhZORes.jpg





    kTXwEJM.jpg





    s31FIuB.jpg





    ZStlsCd.jpg






    ඉතින් යාලුවනේ මේ පාසලේ පහසුකම් අඩුවුනාට මේ ළමයි ඉගෙනගන්න තියන උනන්දුවෙන් පොඩ්ඩක්වත් අඩු අය නෙමේ. ඒ වගේම තමා දක්ශතාවලිනුත්. ඉන්න ගුරුවරු කිහිපදෙනා සහ විදුහල්පති තුමා බොහොම වෙහෙසක් ගන්නව මේ දරුවන් වෙනුවෙන්.

    gReF05Q.jpg



    ඉතින් අපි පාසලත් එක්ක දුරකතනයෙන් සම්බන්ද උනා. අපිට පාසලෙ තිබෙන සියලු අඩු පාඩු සදහන් කරන්න කිව්වා. එතකොට අපිට පුලුවන් එ අඩුපාඩු වලින් උපරිම ප්‍රමානයක් ලභා දෙන්න.

    පොත් බෙදන වැඩෙ වෙන දවස වෙනකම්ම විදුහල්පතිතුමා සමග සම්බන්ද වෙමින් විස්තර කතා කරා. පාසලට සිග්නල් නොමැති ගැටලුවක් තිබෙන නිසා මට ලොකු ප්‍රශ්නයක් උනා. සමහර දවස් වල පාන්දර 2ට වගෙ වෙද්දි තමයි අවශ්ය විස්තර ලැබෙන්නෙ.

    ඔන්න ඉතින් පාසලෙන් ලොකු ලිස්ට් එකක් ලැබුනා. ඊට පස්සෙ එලකිරියෙ එ සම්බන්දව ත්‍රෙඩ් එකක් දැම්මා කට්ටියගෙන්ම උපකාර ලභා දෙන්න කියලා.



    මෙන්න එ ප්‍රදාන ත්‍රෙඩ් එක.

    http://www.elakiri.com/forum/showthread.php?t=1820227



    :love::love::love::love:


    ඔන්න ඉතින් අපෙ අය පොත්පත් භාර ගත්තා. ටික දවසක් යද්දි පොත් එකතු කරන තැන් බඩු වලින් පිරෙන්න ගත්තා. සමහර අය තැපැලෙන් බඩු එව්වා.

    මම වගෙම අපෙ කිරියෙ ගොඩක් අයත් එයාලගෙ යහලුවන්ට මෙ ගැන කියලා තිබුනා. ඉතින් එයාලත් අපිට උදවු කරා. සමහරු මුදල් වලින් උදවුකරා. කලින් වතාවෙ පොත් වැඩෙට සම්බන්ද උන සියලුම දෙනා මෙකටත් සම්බන්ද උනා. එක අපිට ලොකු ශක්තියක් උනා.

    පොත් පත් භාර දෙන්න කැමති අයව, එයාලට පහසුම ලගම පොත් එකතු කරන තැනට යොමු කරා. අපෙ සමහර යාලුවො අපෙ ගෙදරට ඇවිල්ල බඩු භාර දුන්නා. අපෙ පිටරට ඉන්න යාලුවොත් අපිට ගොඩක් උපකාර කරා. මම යවපු හැම PM එකකටම රිප්ලයි කරලා තිබුනා.

    අපෙ කට්ටිය එයලගෙ ඔෆිස් වලට, ක්ලිනික් වලට, ගෙවල් වලට, කඩවල් වලට, බැංකු වලට වගෙ එක එක තැන් වලට පොත් පත් එකතු කරලා තිබුනා.

    ඔන්න ඉතින් අන්තිම දවස් වෙනකොට කලින් වතාවෙ වගෙම පොත් එකතු උන තැන්වලට රැට වාහනෙත් අරගෙන ගියා. එවා ඔක්කොම එකතු කරන් එන්න. කලින් දවසෙ උදෙ බට්ටෙක් අරගෙන මිගමුවට යන්නත් උනා තව බඩු ටිකක් අරගෙන එන්න.

    ඉතින් කොහොම කොහොම හරි අපි යන දවසට කලින් දවසෙත් මම පොත් ගෙන්න දවසෙම ඔට්ටු උනා.

    මගෙ යාලුවෙකුත් එක්කත් දවසක් මම පොත් ගෙන්න ගියා එයගෙ වාහනෙන්. එ යාලුවවත් මතක් කරන්න ඔනෙ. මොකද මම කියපු ගමන් කැමති උනා මෙකට එන්න. අපි ගියෙ අශන් (**මාරිස්) ගෙ ගෙදරට. එයගෙ තාත්තා මරු මරු දෙවල් ටිකක් අපිට කිව්වා. අශාන් පව් අප්පා.


    ඔන්න ඔහොම ගෙදරට පොත් එකටු උනා. එවා පෙටිටි වලට දාල වෙන් කරා. එතකොට අපිට පහසු නිසා.


    RNUbCDF.jpg





    jBPbDXy.jpg


    අපෙ හරිදු සහොදරයාගෙ වෙඩින් එකත් ලග ලගම එන නිසා අපි හිතුවා එයාටත් පොඩි තැග්ගක් දෙන්න. Rock printing කැටගරි එකෙ පොටො එකක් අපි හරිදුට ලභා දුන්නා. මිනිහට මාර හැපි. ඔලුවෙ අත තියාගෙන ටිකක් වෙලා කල්පනා කරා. අපිත් එක්ක පොත් වැඩෙ පටන් ගත්ත දවස්වල ඉදන්ම ලගින් හිටපු කෙනෙක් නිසා එලකිරිය වෙනුවෙන් අපි අපෙ යුතුකම එයාට ඉටු කරා. ලබන පාර පොත් වැඩෙට එනකොට පොඩි පැටියෙකුත් එක්ක එන්න ලැබෙවා කියලා අපි ප්‍රාර්තනා කරමු.



    :love::love::love::love::love:



    Bjt3yJp.jpg





    tN3yg4V.jpg



    :love::love::love::love::love:




    අපිට ගොඩාක් එලකිරියෙ අය උදවු කරා. ඔයාලා නැත්නම් අපිට මෙක මෙච්චර හොදට කරගන්න වෙන්නෙ නැහැ යාලුවනෙ. එක මම මතක් කරන්නම ඔනෙ. කිරියෙ අය එකාවගෙ අපිට උදවු කරා. එයාලගෙ කාලය කැප කරමින් පොත් අරන් දෙන්න මහන්සි උනා.

    අපිට වැඩෙ සාර්ථක කර ගන්න උදවු කරපු අපෙ කිරියෙ සහ අනෙක් යාලුවො සියළු දෙනාවම අදරෙන් මතක් කරනවා.



    (හැමොම අපිට උදවු කරා. මම නම් වශයෙන් මතක් නොකරන්නෙ, හදිස්සියෙන් හරි නමක් අමතක උනොත් කියලා.)



    ඔන්න ඉතින් 12 වෙනිදා පාන්දර 2.30 ට වගෙ බස් එක ආවා. පොටො එක ගැහුවෙ පරක්කු වෙලා හොදෙ.


    oacRCF9.jpg




    කොහොම හරි ඔක්කොම ටික පැක් කරල අපි 4 ට වගෙ පිට උනා.


    ENPtbEW.jpg





    dlnmdyK.jpg





    qLckWRA.jpg





    r54jZ1X.jpg





    ldMqsp0.jpg






    ඔන්න ඉතින් අපි නුවරින් ඇස්මැන් වත් අරගත්තා බස් එකට. ඊට පස්සෙ උදෙට කන්න හොද තැනක් බලලා නතර කරා. අපි උදෙට කැවෙ පාන් සමග සිනි සම්බල්.



    8ahMPWo.jpg




    අපි තෙ බිල එන්න හදනකොට දැන ගන්න ලැබුනා එතනත් පොඩි ලමයෙක් ඉන්නවා කියලා. අපි එයාටත් පොත් පාර්සලයක් දුන්නා.



    mBPUhPo.jpg




    ඔන්න ඉතින් අපි ස්කොලෙ කිට්ටුවටම ආවා. ස්කොලෙට ටික දුරක් තියලා අපි කට්ටිය ලැස්ති උනා.





    අපි යනකොට ලමයි ලස්සනට වාඩි කරවල තිබුනෙ. අම්මලා තාත්තලත් ඇවිල්ලා හිටියා.

    0AWSXu5.jpg





    k9ySH2J.jpg






    අපිට තෙ මෙසයක් ලැස්ති කරලා කියලා විදුහල්පති තුමා කිවා. තෙ ටිකක් බිලම ඉදිරි වැඩ ටික කරමු කිව්වා. ළමයින්ට අපි ගෙනාපු කැම ටික බෙදලා දිලම තෙ බොමු කියලා අපි කිව්වා.

    එ අතරෙ අපෙ යාලුවො සහ තාත්තලා කිහිප දෙනෙක් අපි ගෙනාපු බඩු බස් එකෙන් එලියට ගන්නවා.






    gh0Uuwr.jpg





    EZoUoHQ.jpg





    GV2xvIp.jpg





    RLOKEAR.jpg






    අපි එ ටික පිලිවෙලට සකස් කරා.

    cTHWuMz.jpg





    WQz8snG.jpg





    ඔන්න ඉතින් අපෙ යාලුවො ටික ලමයින්ටයි, දෙමවුපියන්ටයි බනිස්, කෙක්, බිස්කට් සහ කෙසෙල් බෙදන්න පටන් ගත්තා.

    xHKdc5C.jpg





    fIcd7Fy.jpg





    ඔන්න අපි තෙ බොන්න ගියා. එතන එක එක ජාතියෙ කැම තිබුනා.

    NLqp7T8.jpg






    7m9hC8P.jpg





    K0dOnA4.jpg





    2u0zuuK.jpg






    ඔන්න ඉතින් අපි තෙ ටික බිලා ආවා. විදුහල්පතිතුමා අපිව සදරයෙන් පිලිගනිමින් කතාවක් කරා.



    vpjKAFO.jpg


    අපෙ සහොදරයො දෙදෙනෙකුත් පොඩි කතාවත් සිද්ද කරා. එහිදි එලකිරි.කොම් කියන්නෙ කුමක්ද?, එලකිරි පොත් බෙදාදිමෙ වැඩපිලිවෙල සහ එයට උපකාර කල සියලු දෙනාවම මතක් කරා.
    ඉගෙනිමෙ වැදගත්කම ගෙන පොඩි හැදින්විමකුත් සිදුකරා.



    GzS49f3.jpg





    tQ0horl.jpg



    අපි පොත් කට්ටලය කඩදාසි කවරයක තමයි දැම්මෙ. පරිසර හිතකාමි නිසා. වසරින් වසර වෙන වෙනම අපි එවා පැක් කරගෙන අරන් ගියෙ.

    මුලින්ම 1 වසරෙ සිට අවසානයට 10 වසර දක්වා ලමයින්ට පොත් ලභා දුන්නා.




    DKPXqQU.jpg





    tQ0horl.jpg





    YsNSne7.jpg





    JsSPvyh.jpg





    T5i80ag.jpg





    pvPOZBm.jpg





    4Peq3Jp.jpg





    7OOJeUJ.jpg





    gCVl2Bo.jpg





    jzOQuTt.jpg





    c9ypMn9.jpg





    QGv7SE7.jpg





    Oi2QYUq.jpg





    esSCLw4.jpg





    Uo4x8qA.jpg





    ssjWJiA.jpg







    පාසලට රැගෙන ගිය දෙවල් වලින් සංකෙතාත්මකව අපි විදුහල්පතිතුමාට පිලිගැන්වුවා.




    IdShFxR.jpg





    CSyLfQb.jpg





    HjSB5l6.jpg






    ඊට පස්සෙ අපිට පාසලෙන් සුදානම් කරලා තිබුන දිවා ආහාරය ගැනිමට ගියා.



    ExaVw4O.jpg





    2Er1bGj.jpg




    පසුව විදුහල්පතිතුම සමග, දෙමවුපියන් සමග කතා කොට අපෙ ඊලග නවාතැන වු පොලොන්නරුවෙ අරලගන්විල Re-post Village inn බලා පිටත් උනා.






     
    Last edited:

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,118
    1,408
    113
    elakiri pot එක - කාමරේ


    පාසල තිබුනු කන්දෙන් 5Km වගෙ ආපසු එනකොට තිබුන ඇළකින් අපි සැවොම නා ගත්තා.


    පොලොන්නරු යන අතරමගදි පොල් රොටි, ෆෘට් සැලඩ්, ප්ලෙ ටි වගෙ එක එක අච්චාරු කැම කිහිපයකම රස බැලුවා.


    vzPtFCc.jpg





    F35FJcR.jpg




    ඉතා මනහර පෙදෙසක ඉදිවු මෙම නවාතැන්පල එලකිරි.කොම් සාමාජිකයන් සදහා විශෙශ මිල ගනන් යටතෙ ලභා දිය හැකි බව හිමිකරු අපත් සමග පැවසුවා. අප මෙ කරන සත්කාරයට ඔහුගෙ උපරිම දායකත්වය දෙන බවද පැවසුවා.


    LZTHCFO.jpg







    රි පොස්ට් හිමිකරුද නොබො දිනකින් විවාහපත් වන නිසා ඔහුටද අප විසින් පුන්චි තිලිනයක් පිලිගැන් වුවා.

    pAGnDcW.jpg






    එදා රැ කැම ලබාගත් අප හෙට දිනයෙ ත්‍රිකුණාමල නාවික කදවුර සහ වරාය බලන්න යන්න ඉන්න නිසා නින්දට ගියා.

    නිදි අතරෙ ලබගත් පින්තුර මෙහි පල කල නොහැකිය.



    පසුදා අප ත්‍රිකුණාමලය බලා පිටත් උනා.

    එ අතර ලබාගත් පින්තුර.


    kJIYD62.jpg





    YywzbTV.jpg





    uDojyli.jpg





    FhI7AXF.jpg








    අප මුලින්ම නාවික කෞතුකාගරය නැරබුවා. තල්පාවිල සහොදරයගෙ උපකාර අපට මෙ සදහා ලැබුනා.


    1ZzwP4G.jpg





    LTEH5f5.jpg



    Sea Bomb

    EZkd1dD.jpg





    nf8oMA7.jpg





    9VbFOM7.jpg





    MEaAHTj.jpg





    AbCqfAV.jpg





    hSxAdxa.jpg





    Bt44JFN.jpg





    HaEaZcn.jpg







    ඊට පස්සෙ අපි බොට්ටු සවාරියක් ගියා.





    XMFg3jG.jpg






    YGnTOdO.jpg






    3k17EAk.jpg





    3rrvfDR.jpg





    u0cTbdl.jpg





    6856rDO.jpg






    පසුව වරාය බලන්න ගියා. අපෙ අශ්මන් යාලුවා නිසා අපට මෙකට පහසුකම් සැලසුනා.


    ebSHs0U.jpg





    Nu7iFFi.jpg





    w2LSbNA.jpg





    7FH7ogI.jpg





    z4BIXor.jpg





    jZg3ewo.jpg





    මෙන්න අරක කරකවපු හොරා.. මාට්ටු

    RMuMMkW.jpg





    aCP1Usc.jpg





    5OllXJX.jpg





    E92dIAU.jpg







    ඊට පස්සෙ මබල් බීච් ගියා නගන්න කියලා. අපෙ කොබා ගලකට මොකක්ද කොරන්න ගිහින් දනිස්ස හොදටම ලෙ ගලනකන් තුවාල කර ගත්තා. (* පින්තුර ඇත. )

    ඊට පස්සෙ රියදුරු මහත්තයගෙ යාළුවෙක් බලන්න ගියා. එතනින් එද්දි පාන්දර 3 ට වගෙ ඇති. (කතන්දර බොහොමයක් උනා එතෙන්දි)

    අපි එ ටිකත් ඉවර කරලා ආපහු අරලගන්විල ආවා. පහුවෙනිදා කොළබ එන බලාපොරොත්තුවෙන්.

    අපි ඉරිදා ගෙවල් බලා එන්න පිටත් උනා. එ එන අතර මගකදි බඩ ඉරිගු ලොරියක් ලග නතර කරල එවා ටිකකුත් ගත්තා ගෙවල්වල ගෙනියන්න. ටිකක් කිව්වට ලොරියෙන් භාගයක් වගෙ ඉවර උනා.

    තම්බපු ඉරිගුත් ගත්තා. රටකජුත් ගත්තා.



    3P8MCLn.jpg





    uUbzwj6.jpg





    iRfSxGG.jpg





    අපි එන ගමන් තෙබිලි බොන්න නතර කරා. එ කඩෙ ඉන්න පොඩි දුවෙකුටත් අපි පොත් ටිකක් දුන්නා.




    කුරුනැගල හරියෙදි දවල්ට කැවා. අපෙ ඇස්-මැන් ගෙ වෙඩිමත් ලග නිසා එයාවත් මතක් කරගෙනම කට්ටිය ආහාර ගත්තා. ඩෙසර්ට් සදහා අනුග්‍රහය ඇස්-මැන් විසිනි. බිම අරන් දුන්නෙ අපෙ ලක්ශානයා.....



    X8ZVjH4.jpg





    හවස් වෙද්දි විජෙලගෙ ගෙදරින් තේ ටිකක් බිලා කොළබ බලා ආවා.


    ඉතින් යාලුවනෙ..... ඔන්න ඔහොමයි වැඩෙ සිද්ද උනෙ. මම හොදට ලියන්න නම් දන්නෙ නැහැ. පුලුවන් විදිහට ලිව්වෙ. අපෙ අනෙක් අයත් තව පොටො දමයි. ගොඩාක් වෙලාව ගියා ලියන්න.


    පුංචි මල් කැකුළු පුබුදුවන්න, එයාලගෙ අනාගතයට රුකුලක් වෙන්න සහයොගය දිපු අපෙම කිරියෙ අයට කිරිය වෙනුවෙන් මම ගොඩක් ස්තුති වෙනවා.

    අපි පාර්සලෙ දුන්න ගමන්ම පොඩි පැටවු එක ලිහලා බලද්දි එයාලගෙ මුනට ආව සතුට දැක්කම අපිටත් කදුලු ආවා වගෙ උනා. එ වෙලාව එ තරම්ම මිහිරියි.

    මෙ සියලුම ක්‍රියාවෙ ගෞරවය අපෙ කිරියෙ හැම දෙනාටම අයිතියි.

    නැවතත් ඔයාලා හැමොටම ගොඩක් පින්.

    අපි ආයෙමත් හමුවෙමු 5 වන අදියරෙන්.

    කිරියෙ හැමොටම ජය වෙවා...





    attachment.php
     
    Last edited:

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,118
    1,408
    113
    elakiri pot එක - කාමරේ

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,777
    960
    113
    පට්ට හැපී යකෝ .....උඹලට බුදු සරණයි !!!!!!!!

    මෙවන් සත්ක්රියාවන් තව තවත් කිරීමට ශක්තිය දහිරිය ලැබේවා !!!!
     
    • Like
    Reactions: rox2030

    thal

    Active member
  • Aug 31, 2011
    403
    76
    28
    ee langa ekedi......me list eka thawa wadi karanna oone...

    thawa support ganna puluwan apita...langa langa...school 2...wage...list eka full daanna,labena vidiyata demu

    thawa FB add ekak hadanna oone

    media coverage eka hondata karanna oone...

    February indalama list eka pulish karamu....tika tika collection eka patan ganna puluwan mata....

    yaaluwo danmama ready..udau karanna...!

    podi unge...demau piyange moonawal dakkama....dukai....sathutai dekama danuna hithata.....
     
    • Like
    Reactions: rox2030

    inspiron

    Well-known member
  • May 27, 2014
    20,011
    6,484
    113
    Nowhere
    අස්මෑන්ගේ worst joke සීන් එක මොකද්ද බන් :rofl:
    HSDDzYM.jpg

    අවුරුද්දකින් විතර අතින් අල්ලලා නෑ :(
     
    Last edited:
    • Like
    Reactions: rox2030