athule ekanm hadanne thandoori chicken mayonnaise thakkali ehema dala chicken podiwata kadanna wenne
Submarine Buns ganna thiyenne koheda? Keels eke baluwa thibbe nehe![]()
එන්න මල්ලී කියලා අයිනට එක්කන් ගිහින් පෙන්නනවා එතකොට.Wena Keels ekaka balapan. Ewaye thiyenawa. Staff eken ahapan Kells eke inna akkiyek gen, අක්කි ඔයාලගෙ bun එක පෙන්නන්න කියලා 'එන්න මල්ලී කියලා අයිනට එක්කන් ගිහින් පෙන්නනවා එතකොට.

මුස්ලිම් කඩවලට නොයෑමට තදින් තීරණය කර ඇති නිසා ඉදහිට හෝ සබ්මැරීන් බනිස් ගෙඩියක් කෑමේ අවශ්‍යතාව ඉටු කර ගැනීමට නොහැකි වන තත්ත්වයක් උදාවෙමින් පවතී. ඒ නිසා නිවසේදී සබ්මැරීන් බනිස් ගෙඩියක ඇතුළත ඇති මිශ්‍රණය සාදන ආකාරය දැන ගැනීමට කැමැත්තෙමි. කුකුළු මස් සහ මාලු වර්ග ඇරෙන්න වෙනත් මස් වර්ග භාවිත නොකරන බවද දැන්වීමට කැමැත්තෙමි.
ස්තුතියි
![]()