Submarine Bun

Rama2017

Active member
  • Aug 25, 2017
    537
    106
    43
    මුස්ලිම් කඩවලට නොයෑමට තදින් තීරණය කර ඇති නිසා ඉදහිට හෝ සබ්මැරීන් බනිස් ගෙඩියක් කෑමේ අවශ්‍යතාව ඉටු කර ගැනීමට නොහැකි වන තත්ත්වයක් උදාවෙමින් පවතී. ඒ නිසා නිවසේදී සබ්මැරීන් බනිස් ගෙඩියක ඇතුළත ඇති මිශ්‍රණය සාදන ආකාරය දැන ගැනීමට කැමැත්තෙමි. කුකුළු මස් සහ මාලු වර්ග ඇරෙන්න වෙනත් මස් වර්ග භාවිත නොකරන බවද දැන්වීමට කැමැත්තෙමි.


    ස්තුතියි


    w7HI56b.jpg
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    athule ekanm hadanne thandoori chicken mayonnaise thakkali ehema dala chicken podiwata kadanna wenne
     

    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    ස්තුතියි හැමෝටම

    වීපීඑන් එකෙන් ෆේස්බුක් යන කෙනෙක් පහළ තියෙන සබ්මැරීන් හදන රෙසිපි තියෙන ලින්ක් එකකට ගිහිල්ලා ඒක කොපි කරලා මෙතන පේස්ට් කරලා දෙන්න පුළුවන්නං.


    https://muhunupothamuluthange.wordpress.com/2016/10/
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    ස්තුතියි හැමෝටම

    වීපීඑන් එකෙන් ෆේස්බුක් යන කෙනෙක් පහළ තියෙන සබ්මැරීන් හදන රෙසිපි තියෙන ලින්ක් එකකට ගිහිල්ලා ඒක කොපි කරලා මෙතන පේස්ට් කරලා දෙන්න පුළුවන්නං.


    https://muhunupothamuluthange.wordpress.com/2016/10/


    ෆේස්බුක් ලින්කුව නොට් අවෙයිලබල් ලූ
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    subway hodai

    subway eka kageda bn

    පිටරට කොම්පැණියක්. සුද්දෙක්ගේ. සබ්වේ කියලා පොඩි පොඩි කඩ මුස්ලිම් එවුන් දාලා තියෙනවා පෙට්ටි කඩ වගේ.

    http://www.ft.lk/article/326434/Sri-Lanka-gets-Subway

    Subway local agent muslim ekkenekda koheda.. e kale scene ekak giya bacon submarines menu eke denne nathi hinda...mata mathaka vidiheta...mathaka ekek innewada?