SubScene is now SubSource

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,714
    1
    4,792
    113
    40
    හත් ඉලව්වෙ!
    දැන් කාලෙකට කලින් SubScene (Sub title site) එක retire උනානෙ...English Subtitles පාවිච්චි කරපු අයට ගොඩක් උදවු වුනු Site එකක්නෙ..ඔන්න දැන් ඒකෙ තිබුන සියලුම subtitle data base එක ඇතුලත්ව අලුත් site එකක් පටන් අරන්...දැන් මාසයක් වගෙ වෙනවලු..Try කරල බලන්න..ආස හිතෙයි..

    IMG_5215.a38dccb2f78097b12a44.PNG