substit කරන්න කැමති අය ඉන්නවද?

sakalamana

Member
Aug 5, 2014
62
10
0
substit කරන්න කැමති අය ඉන්නවද?

Film,TVserias වල substitl දාන්න කැමති අය ඉන්නවනම්. කියන්න.. සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම ප්‍රමානවත්..ඔබගේ උනන්දුව ඇත්නම් කියන්න. මා ඔබට අත් වැලක් වෙන්නම්...
ELAKIRI තුල substitl කතිකාවතක් ගොඩනගමු... කැමති අය මෙතන අදහස් ප්‍රකාශ කරන්න.


memagin obage english danuma vadi kara ganimata menma mana kathi kathvayak laba gatha hakiya'