Subtitle හොයන්න ලේසිම ක්‍රමයක්..

Max_r

Well-known member
  • May 10, 2007
    13,039
    1
    15,830
    113
    Subtitle හොයන්න ලේසිම ක්‍රමයක්..

    ඔන්න මම අදත් ආවා අලුත් වැඩක් අරගෙන :)
    කො ඉතිං කස්ටිය එන්න අලුත් දෙයක් ඉගෙන ගන්න..

    මේකයි වැඩෙ..
    මේක උපසිරස සම්බන්දව සීන් එකක් (ඔව් ඔව් සබ්ටයිටල් තමයි)

    දැන් ගොඩක් අය අසිමිත ජාල පහසුකම ගන්නෙ ඔය ෆිලිම් බාන්නනෙ :D
    එහෙම ලේසියට බාගෙන බාගෙන ගියාට සමහරුන්ට බලන්න වෙලාවකුත් නැ.
    ඉතිං
    ඔහොම බාන ෆිල්ම් වලින් ගොඩක් එව්වා ඉංගිරිසි.. නෙ!
    කට ඇරගෙන බලාගෙන හිටියට අපට ඇහෙන්නෙ
    ශකබක ශොරබොර ගානවා වගෙනෙ උන් කතා කරන එව්වා ;)

    ඉතිං ඕකට විසදුමක් නෙ උපසිරස :) කියන ජාතිය
    ඒක ගැන ඉතිං කියලා දෙන්න දෙයක් නැ නෙ (ලොකු ලමයිනෙ මෙතන ඉන්නෙ)

    සබ්ටයිටල් නම් ඉතිං බාගන්න ඇහැකි නෙ :)
    (මේකා කියාවි බාන්න ගියාම එපා වෙනවනෙ )

    එපා වෙනවා කියන්නෙ ෆිල්ම් බලන්න හිතෙන්නෙත් නැ..

    සබ් බාන්න ගියාම,සබ් තියෙන සයිට් එකට

    ඇඩ් ලෝකයක්,
    තැන් 5,6ක ක්ලික් කරන්න වෙනවා :/

    එහෙම කට්ටක් කාලා බාගත්තට පස්සෙ,
    බාගත්තු ෆයිල් unzip කරන්න වෙනවා
    ඊට පස්සෙ rename කරන්න වෙනවා. (අපොයි ෆිල්ම් එකම බාන්න ඇහැකි ඔයිට කලින්) :D


    මම අද කියන්න ආවෙ ඔය ජරමර වලට විසදුමක්..
    සබ්ටයිටල් ලේසියෙන් හොයාගන්න :)

    බාන්න කලින් දාලා බලලා ගන්නත ඇහැකි

    මෙකත් පොඩි සොෆ්ට්වෙයාර් කැල්ලක් :D
    එහෙනම් මෙන්න මුලින්ම බාගන්නකො
    http://www.mediafire.com/?4csmcm1fch9dn69

    දැන් බාගෙන එහම ඉවර නම්
    ඔබ්බන්න සෙටප් එක උඩ (ඩබල් ක්ලික්)
    (භාශාව තොරගන්න,ok-->User agreement,next-->
    ඔහොම next කිපයක් දිගට දුන්නම හරි එපාර ඉන්ස්ටෝල් වෙලා dos වලින් මොනාද
    වගයක් යනවා ඒකටත් යන්න දෙන්න..
    (පහලින් තියෙන්නෙ එ ෆොටො එක)

    1.when%20install.JPG

    dos වලින් ගිහින් ඉවර උනාට පස්සෙ finish කියලා බටන් එක එනවා.(ඔබලා දාන්න)​


    එහෙම එබුවම එනවා සොෆ්ට්වෙයාර් එක ලෝඩ් වෙන එක :D
    ලෝඩ් උනාම ආයෙ එනවා බාශාව තෝරන්න :D (එකත් තොරන්න)next කරන්න
    දැං එන්නෙ view එක තොරන්න, මම තොරගන්නෙ standard view එක (next ඔබන්න)

    ඊට පස්සෙ එන්නෙ subtitels ඔනෙ බාසාව. (මම නම් තොරන්නෙ english)
    1.1%20sub%20lang.JPG


    next කරන්න..

    ඊට පස්සෙ එන්නෙ
    *none
    *Windows Media Player කියන එක ( මම නම් none දාලා යනවා)
    <පහලින් කියලා දෙන්නම් ඇයි කියලා>
    next ඔබන්න

    දැං එන වින්ඩො එකෙ තියෙන හැම එකටම් tick කරන්න :D
    1.2%20install%20finish.JPG

    දැන් ඔබන්න finish

    හරි වැඩෙ භාගයක් ඉවරයි... :D

    දැං එන්නෙ මෙහෙම වින්ඩො එකක්
    3.1st%20open.JPG


    හරි නෙ දැන් ඔබන්න මුලින්ම තැබිලි පාටින් තියෙන option කියන එකට
    එකෙ තියෙන settings කියන එක ඔබන්න

    වම් පැත්තෙ ඇති
    External Application for video playback
    කියලා එකක් අන්න එක ඔබන්න,
    එබුවම එනවා දකුනු පැත්තෙන්

    Video application
    Location
    Paramerers
    කියලා තැන් 3ක්

    හරි දැං මුලින්ම Video application කියන එකට දෙන්න
    එක්කො wmp එක නැතිනම් custom

    මම දෙන්නෙ custom, (මොකද මම wmp එකෙන් වැඩ කරන්නෙ අඩුවෙන්)

    custom දුන්නු අය ඊලගට
    locataion එක විදියට
    කැමති player එකක් දෙන්න (install කරපු තැන තියෙන exe එක)

    දැන් ඔක්කොම හරිනම් ඔබන්න වම් පැත්තෙ උඩින් තියෙන
    save and apply changes කියන එක (floppy disk ලකුන)
    success කියලා හරි වැටෙයි :D

    දැන් ආයෙ ඔබන්න Search subtitles කියන එක
    (ආයෙම එන්නෙ ඔපෙන් කරාම තිබුන විදියට)

    1.දැං choose කරලා ඔයාගෙ film එක තොරලා දෙන්න..
    (‍xvid කියන තැනට කොල පාට හරියක ලකුනක් ආවොත් ඒක ඔබන්න)

    2.දැන් criteria for manual search කියන තැන
    බලන්න ඔයාගෙ ෆිල් එකෙ නම හා වර්ශය auto ගන්නවා
    ඒ එක්කම suggest තියෙද කියලත් බලනවා.
    suggest තියෙනම් ක්ලික් කරලා එන්ටර් කරන්න :)

    3.දැන් උඩ step හරි නම් ඔබන්න Search subtitle කියන එක
    4.searching%20sub.JPG



    දැං පහලින් එනවා සබ් ටික හොයලා ගත්තු :D

    දැන් බලන්නකො ඔය search list එකෙ තියෙන result එකක් උඩ raight click
    කරලා,play with video with subtitle කියන එක ඔබන්න


    සමහර විට registar වෙන්න වෙයි :) (පොඩි දෙයක් රෙග් වෙන්න)
    සමහර විට එක ඇඩ් එකක් යාවි තප්පට 5ක්
    (fb like ඒකක් වගෙ)
    ඒකත් ඔබලා දන්න :) පොඩි උදව්වක් දෙන්න එ අයටත්


    එහෙම ඇඩ් එක එබුවම ඔයාලා තෝරපු player එකෙන් ෆිල්ම් එක ඔපෙන් වෙයි

    දැන් බලන්නකො සබ් එක හරියට ගැලපෙවනවද කියලා..
    (ගැලපෙන්නෙ නැතිනම් පහලින් තියෙන result චෙක් කරන්න )

    සබ් එක ගැලපුනා නම්
    ගැලපුන සබ් එක උඩ right click කරලා download subtitle කරන්න

    හරි දැන් බලන්න කො ෆිල්ම් එක බාපු තැනට ගිහින්
    අපි බාපු සබ් එක unzip වෙලා rename වෙලා ඔක්කොම හරි බලන්න විතරයි තියෙන්නෙ :)


    හම්මෙ මෙ ලොකුවට මෙහෙම තිබ්බට වැඩිය දෙයක් නැ හොදෙ හරි සරලයි :)
    ඔයාලත් ට්‍රයි කරලා බලන්නකො :)




    උපුටනය
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ස්තුතියි කොල්ලෝ මේ දේ බෙදා ගත්තාට.. හින්දි ෆිල්ම් වලට..
    සබ් හොයන්න ගියා නම් පුදුම කට්ටක් තමයි කන්නේ.. :)
    රෙප් 7+
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,039
    1
    15,830
    113
    elsss rep added
    :):)
    elazz machan...
    thanx :)
    :):)
    thanks
    rep+ add
    :):)
    :):)
    Great post :D
    :):)
    http://subscene.com/
    http://www.opensubtitles.org/en
    :
    ochchara oni ne uda 2ke okkoma tiyenawa
    ඔව් මචන් මම දන්නවා.. :) ඔය වලින් බාන්න ගියාම එපා වෙන වැඩක්නෙ ඊට පස්සෙ රි නේම් කරන්නත් ඕනෙ :dull

    මෙකෙ වැඩි ලොකුදෙයක් නැ බන් ලොකුවට ලියලා තිබුනට
    hoda thread ekak machan
    9+ :)
    :yes::):):)
    :):)
    ස්තුතියි කොල්ලෝ මේ දේ බෙදා ගත්තාට.. හින්දි ෆිල්ම් වලට..
    සබ් හොයන්න ගියා නම් පුදුම කට්ටක් තමයි කන්නේ.. :)
    රෙප් 7+

    :):):) හින්දි වල හොයන එක එපාම කරපු දෙයක තමයි :yes::yes::yes: